ගෑස් පෝලිමේ ඉඳලා ගෑස් ගත්තා, තෙල් පෝලිමේ ඉදලා දැන් ආවේ... 🧭

gmsiriwardana

Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    lucky guy! ඒ වගේ වෙලාවක ගෑස් ගත්තා පෝලිම් නෑ අහවල් තැන කියලා ත්‍රෙඩ් එකක් දාපන්, සෙනසුරදත් මාතර දන්න කියන තැන් හැම තැනම බලලා තමා ඉරිදා උදේ මේක ගත්තේ.


    ගෝඨාගේ කාලේ මම පෞද්ගලිකව කිසිම පෝලිමක හිටියේ නෑ. එතකොට මම කොළඹත් නෙමේ හිටියේ මහ ගෙදරමයි.

    උඹලා ඡන්දෙත් දීලා එක එකාට පුකත් දීලා රෙදිත් හේදුවට , මම ඡන්දේ විතරයි දෙන්නේ. මට ගෝඨා ලොකුත් නෑ බයියෝ ලොකුත් නෑ ටොයියෝත් ලොකු නෑ. ඩෝබිලත්ට ඒ හැන්දම තමයි. හඳුන්ලා පෝල්රාජ්ලා සෝමවංශලා අපේ ගෙවල් වලින් ඇවිත් කෑවට, ආපු වෙලාවට ඇඳුමක් එහෙම අරන් ගියාට, මන් ඔය එකෙක්ගෙන්වත් කාලා ඇඳලා නෑ.

    ------ Post added on Nov 2, 2026 at 1:58 PM


    සිරාවට බන්, කැරකැවෙන රිප්ලයි දාන්නේ. :lol:
    ------ Post added on Nov 2, 2026 at 1:59 PM

    ගෝඨාගෙ කාලෙ දර ලිපේ උයලා පයින් ගියා නම් පෝලිමේ ඉන්න ඕන නෑ තමා බං 😂
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,639
    5,116
    113
    ගෝඨාගෙ කාලෙ දර ලිපේ උයලා පයින් ගියා නම් පෝලිමේ ඉන්න ඕන නෑ තමා බං 😂
    දර ලිපේ උයලා පයින් ගියානම්, පක්ෂේ ඕනේ එකෙක්ට ඕනේ වෙලාවක කන්න බොන්න දෙන්න බෑනේ. කැටයක් කරත් රැලියක් තිබ්බත් බත් පැකට් 100-200ක් දෙන්න පුළුවන් ආර්ථිකයක් තිබ්බා මගේ තාත්තලට, බෙන්ස් bmw ගන්න තිබ්බේ නැති උනාට. දර ලිපක් නම් තාම තියනවා මහගෙදර. පොඩ්ඩක් හඳුන්ට කෝල් එකක් දීලා අහපන් එතකොට කියයි. උඹලා පක්කිලි වැඩ කලාට අපි පක්කිලි වැඩ කරලා නෑ බන් :lol:
     
    • Like
    Reactions: Inigo Montoya

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    දර ලිපේ උයලා පයින් ගියානම්, පක්ෂේ ඕනේ එකෙක්ට ඕනේ වෙලාවක කන්න බොන්න දෙන්න බෑනේ. කැටයක් කරත් රැලියක් තිබ්බත් බත් පැකට් 100-200ක් දෙන්න පුළුවන් ආර්ථිකයක් තිබ්බා මගේ තාත්තලට, බෙන්ස් bmw ගන්න තිබ්බේ නැති උනාට. දර ලිපක් නම් තාම තියනවා මහගෙදර. පොඩ්ඩක් හඳුන්ට කෝල් එකක් දීලා අහපන් එතකොට කියයි. උඹලා පක්කිලි වැඩ කලාට අපි පක්කිලි වැඩ කරලා නෑ බන් :lol:
    බත් පැකට් දෙසීය දීලා දැන් 424ට තෙල් ගහන්න කෙඳිරි ගාන්නෙ මොකෝ ඉතින් 😂
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,639
    5,116
    113
    බත් පැකට් දෙසීය දීලා දැන් 424ට තෙල් ගහන්න කෙඳිරි ගාන්නෙ මොකෝ ඉතින් 😂
    රු 424 තෙල් ගහන්න බලන් ඡන්දේ දුන්නේ නෑ බන්, අනෙක තෙල් වැඩිවෙන කොට අනෙක් දෙවල් වලත් මිල ඉහල යනවා, රටේ නිෂ්පාදන වියදමට ඕවා බලපානවා. උඹලට ඕවා තේරෙන්නේ නෑ බන්, පෝස්ටර් ගහන්නයි, බුරපන් කියනකොට බුරන්නයි ඩෝබිලා ඉන්නේ. ඔන්න ඔහේ කමන්ට් එකක් දාගෙන, විසික්කරන දෙයක් ඇහිදගෙන කාලා ඉදපන් බන්. නැත්තම් උඩ ඉන්න එවුන්ගේ සායම යන්නේ.!
     
    • Haha
    Reactions: thomian

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    රු 424 තෙල් ගහන්න බලන් ඡන්දේ දුන්නේ නෑ බන්, අනෙක තෙල් වැඩිවෙන කොට අනෙක් දෙවල් වලත් මිල ඉහල යනවා, රටේ නිෂ්පාදන වියදමට ඕවා බලපානවා. උඹලට ඕවා තේරෙන්නේ නෑ බන්, පෝස්ටර් ගහන්නයි, බුරපන් කියනකොට බුරන්නයි ඩෝබිලා ඉන්නේ. ඔන්න ඔහේ කමන්ට් එකක් දාගෙන, විසික්කරන දෙයක් ඇහිදගෙන කාලා ඉදපන් බන්. නැත්තම් උඩ ඉන්න එවුන්ගේ සායම යන්නේ.!
    සීයා IMF එකට අත්සන් කරලා ගිය මිල සූත්‍රේට තමා ඕක හැදෙන්නෙ බං
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,586
    31,214
    113
    අපිනම් ඕවා කලින්ම කිව්වා..😹 රට ඉන්න ජෙප්පෝ නම් විස්කි ෂොට් ඵකක් ගහන් බලන් ඉන්නවා අැති නේද ඕවා...😹😹😹

    දැන් සැපද කියලා තමයි අහන්න තියෙන්නේ..😼😼


    😍
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,132
    113
    ඊයේ උදේම ගෑස් පෝලිමේ පැය බාගයක් වගේ ඉඳලා ගෑස් ගත්තා, පෝලිමේ හිටපු සේරටම හම්බුනේ නැහැ මැදදිම ඉවරවුනා.

    මහ ගෙදර බයික් එකේ තෙල් අඩු නිසා, ඒකට තෙල් ගහගෙන එන්න ගියා. එතනත් පෝලිම! 92 - රු. 424.00ට අව්වේ විනාඩි 15ක් පෝලිමේ ඉදගෙන ඉඳලා ගහන් ආවා.

    මේ පාර දීපූ ඡන්දේ ගැන විතරක් නෙමෙයි, ඡන්දේ තියෙන කාලේ ඉඳන් ජවිපෙට ගහපු කතිරේ ගැන සෑහෙන ආඩම්බරෙන් ඉන්නේ.. 🤌
    එහෙනම් දැන් ටින් පෝලිමට යන්න
    🥫
    මතක ඇතුව IRD එකෙ එවුන් ටින් දෙනකොට,එරන්ග කිව්ව කියල ,රනිල්ගෙ ටින් නම් එපා කියල අනුරගෙම ටින් එකක් ඉල්ලපන්..එතකොට හරි මෑන් පොඩි මිනිහ ..සුවර්🛢️
     
    • Haha
    Reactions: Emarald