ඊයේ උදේම ගෑස් පෝලිමේ පැය බාගයක් වගේ ඉඳලා ගෑස් ගත්තා, පෝලිමේ හිටපු සේරටම හම්බුනේ නැහැ මැදදිම ඉවරවුනා.
මහ ගෙදර බයික් එකේ තෙල් අඩු නිසා, ඒකට තෙල් ගහගෙන එන්න ගියා. එතනත් පෝලිම! 92 - රු. 424.00ට අව්වේ විනාඩි 15ක් පෝලිමේ ඉදගෙන ඉඳලා ගහන් ආවා.
මේ පාර දීපූ ඡන්දේ ගැන විතරක් නෙමෙයි, ඡන්දේ තියෙන කාලේ ඉඳන් ජවිපෙට ගහපු කතිරේ ගැන සෑහෙන ආඩම්බරෙන් ඉන්නේ..