ඇමෙරිකාවෙත් ජෙප්පො දිනන්නයි වගේ යන්නෙ 🔵🫏

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,186
    4,867
    113
    midterm 2026 ජන්ද වලින් ට්‍රම්ප් ප්‍රමුඛ රතු රිපබ්ලිකන් පක්ශයට සෙනට් සභාවෙ බහුතරය අහිමිවන ලකුණු!. විශ්වාසභන්ගයකින් ට්‍රම්ප්ට ගෙදර යන්න වෙයිද?

     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    midterm 2026 තැපැල් ජන්ද වලින් ට්‍රම්ප් ප්‍රමුඛ රතු රිපබ්ලිකන් පක්ශයට සෙනට් සභාවෙ බහුතරය අහිමිවන ලකුණු!. විශ්වාසභන්ගයකින් ට්‍රම්ප්ට ගෙදර යන්න වෙයිද?
    ට්‍රම්ප් පැරදුණාම මේකෙ ඉන්න බයියො ටික ආයෙත් අඬන්න පටන් ගනී 😂
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    Michigan එකේ 53-42 කියන ගැප් එක දැක්කම නම් සෙනට් එක අතට ගන්න එක ලේසි වෙන එකක් නෑ වගේ, Iowa 48-47 වගේ තැනක තමයි ඇත්තටම සටන තියෙන්නේ.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    midterm 2026 ජන්ද වලින් ට්‍රම්ප් ප්‍රමුඛ රතු රිපබ්ලිකන් පක්ශයට සෙනට් සභාවෙ බහුතරය අහිමිවන ලකුණු!. විශ්වාසභන්ගයකින් ට්‍රම්ප්ට ගෙදර යන්න වෙයිද?
    ට්‍රම්ප් ගෙදර ගියාම කිරියෙ ඉන්න බයියො ටිකට තමයි වහ කන්න වෙන්නෙ 😂