අඩෝ දැන්නම් කිලීට මචන් නෙවී, කිලීට සර් කියලා කතා කරන එකෙක් තමා ජනාධිපති 🤭🤭

amila325

Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    me scene eka dakkama mathak une 48 laws of power, law 34 - eke citizen king ge explanation eka.
    මහරාජා කාරයො කොහොමත් හැම ආණ්ඩුවක්ම නටවන්න හදන සෙට් එකක්නෙ බං
    Lol, These guys are funding and siding with Leftists for a reason..
    කෝටි දහයක් දීපු සභාපතිව එදාම ගෙදර යැව්වම සිරසෙ උන්ටත් දැන් තරු පෙනිලා ඇති
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    කිලී මචං කියද්දි, කොට හාදයා සර් කියනවලු...
    සීයගෙ කාලෙ වගේ කිලීගෙ ගූ හෝදන්නෙ නැතුව සභාපතිව එදාම ගෙදර යැව්වම ස්ලැබ් එක යට රස්නෙට හැටපන්දාහෙ පරණ බොම්පානි ඒසී හොයපු එකාට රිදිලා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    Pandora paper expert pons.
    මහින්දගෙ කාලෙ පෝය දවසට අරලියගහ මන්දිරේ බණ අහන්න ගිහින් හැටනව ලක්ෂෙට ඡන්දෙ දීලා පිස්සු තදවෙලා සිටොපෑම් පෙති බොන පොන්නයාට උදේ පාන්දරම රිදිලා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    Ow api eka ekaata nawenna giye nane uba wage Subreddit expert pons.
    රෙඩිට් එකෙන් බෑන් කරා කියලා කිරියෙ ත්‍රෙඩ් දාගෙන හොටු පෙර පෙර අඬපු එකා නැවෙන්නෙ නෑලු
     
    • Haha
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    10,081
    17,243
    113
    රෙඩිට් එකෙන් බෑන් කරා කියලා කිරියෙ ත්‍රෙඩ් දාගෙන හොටු පෙර පෙර අඬපු එකා නැවෙන්නෙ නෑලු
    Adooo...
    Owmai. Mage salary ekenuth deduction ekak giya reddit eken ban wunama :( Owa mathak karanna epa. Hitha ridenawa.
    Ubala dennam maaru gagaha indapan ude indan mekata wela. Mata welawak labunoth reply daala aathal ekak gannam.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    Adooo... Owmai. Mage salary ekenuth deduction ekak giya reddit eken ban wunama Owa mathak karanna epa. Hitha ridenawa. Ubala dennam maaru gagaha indapan ude indan mekata wela. Mata welawak labunoth reply daala aathal ekak gannam.
    සිටොපෑම් පෙත්තයි නිධන් වලින් ගත්ත සර්වජන වශී තෙලුයි මතක් කරපු ගමන් හැටනව ලක්ෂෙ බයියාට වෙලාව නැති වෙලා පැනලා දුවනවා
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,267
    18,978
    113
    අදාල නෑනේ
    img-1-1793763346564.jpg
     
    • Like
    Reactions: War Fighter

    planner123

    Well-known member
  • May 22, 2018
    10,081
    17,243
    113
    කෝඩින් මෙලෝ මගුලක් නොදැන එස්කියුඑල් අහපු එක්ස්පර්ට් කුක්කා
    SQL kiyala type karaganna bari higana botek :lol:
    SQL danne nahai kiyala mage padith kapuwa :sorry: Me update ekath ube db ekata daganin.
     
    • Haha
    Reactions: gmsiriwardana