අඩෝ ඉස්සර බොරු කියන්න එපා කියලා කියද්දි පුන පුනා කිව්වෙ කෙල උන රටක් තමා බාරගත්තේ කියලා. දැන් ඌ කියපුවා ඇත්ත වෙන්න රටටම කෙල වෙලා.
මූ ඉස්සර ෆුල් ජොලීයේ හිටියෙ ඇත්තෙ ගිහින් මයික් එකක් අල්ලන් පච ටිකක් ගහන එක විතරනේ කරන්න උනේ. දැන්නම් මූනෙන් පේනවා ලෙස්ටම රෙවිලා ඉන්නෙ කියලා.
මූ මේ කවදාවත් නැතුව ලයිව් ඇවිත් නේද මේ කෙඳිරි ගාන්නෙ?