නාමල් – ජානකී යළි රිමාන්ඩ්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    නාමල් – ජානකී යළි රිමාන්ඩ්
    https://www.divaina.lk/main-news/110418 · දිවයින

    Namal-Rajapaksa.jpg

    ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය ලබන 6 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (23දා) නියෝග කළේය.

    නඩුව කැඳවූ අවස්ථාවේ දී සිව්වැනි සැකකරු වන නාමල් රාජපක්ෂ මහතා විසින් ගොනු කර තිබූ ඇප ඉල්ලීම මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    45,056
    1
    59,553
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    එක කූඩුවක ද දෙන්නම ඉන්නෙ ?
     
    • Love
    Reactions: SK29 and Anyhacker

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    බේබිට දැන් ජානකී එක්ක වැලිකඩ බෝඩිමේම පවුල් කෑවැකි
    රගර් ගහන්න කියලා ගත්ත කෝටි හතළිහට දැන් බෝංචි කකා හිරේ ලගින්න වෙලා 😂
     
    • Love
    Reactions: Anyhacker