ලගදී තත්තලා උන උන් වරෙන්

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,453
    1,734
    113
    මාර කෙස් එක සින්හලු වයිෆ්ට බබෙක් හදන්න ඔනී කියලා කියනවා. කලින් හිතන් හිටියේ තව අවුරුදක් දෙකක් විතර ඉන්න කියලා. එත් වයිෆ්ගේ ආසාව අහක දන්නත් බැරි හින්ද මාත් පොඩ්ඩක් රෙඩි වෙන්න කියලා හිතුවා.

    මේකෙ ලගදි තාත්තලා උන සින්හලු ඉන්නවනම් කියපල්ලකො වියදම් එහෙම කොහොමද කියල.

    Delivery එකට එනකන් කියක් විතර වියඩම් වෙනවද? Doctor charges, Hostpital charges etc..

    බබා හම්බුනාට පස්සෙ මාසෙ වියදම කීයක් විතර වැඩි උනාද?
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,434
    682
    113
    මාර කෙස් එක සින්හලු වයිෆ්ට බබෙක් හදන්න ඔනී කියලා කියනවා. කලින් හිතන් හිටියේ තව අවුරුදක් දෙකක් විතර ඉන්න කියලා. එත් වයිෆ්ගේ ආසාව අහක දන්නත් බැරි හින්ද මාත් පොඩ්ඩක් රෙඩි වෙන්න කියලා හිතුවා. මේකෙ ලගදි තාත්තලා උන සින්හලු ඉන්නවනම් කියපල්ලකො වියදම් එහෙම කොහොමද කියල. Delivery එකට එනකන් කියක් විතර වියඩම් වෙනවද? Doctor charges, Hostpital charges etc..බබා හම්බුනාට පස්සෙ මාසෙ වියදම කීයක් විතර වැඩි උනාද?
    පැම්පස් ගණන් ඇහුවම බබා හදන අදහස ඉබේම අතෑරෙයි මචං 😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,386
    1,193
    113
    මාර කෙස් එක සින්හලු වයිෆ්ට බබෙක් හදන්න ඔනී කියලා කියනවා.
    ප්‍රයිවට් ඉස්පිරිතාලෙකට ගියොත් නම් ලක්ෂ පහකට එහා ලෑස්ති කරගනින් බන්
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,323
    2,545
    113
    United States
    මචං delivery එකට කලින්ම ඔයාගෙ VOG ගෙන් හරි hospital එකෙන් හරි total package එක ලිඛිතව අහගනින්, එතකොට doctor charges, hospital charges වෙන වෙනම surprise වෙන්නෙ නෑ. ඒකෙන්ම budget එක පැහැදිලි වෙයි.
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,453
    1,734
    113
    පැම්පස් ගණන් ඇහුවම බබා හදන අදහස ඉබේම අතෑරෙයි මචං 😂
    එච්චර ගනන්ද ඕවා? ටිකක හොයලා බලන්න ඕනි එහෙනම්. දැනට කිසිම අදහසක් නෑ. Budget එක plan කරගන්න බැලුවේ දැන්ම.
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,453
    1,734
    113
    ප්‍රයිවට් ඉස්පිරිතාලෙකට ගියොත් නම් ලක්ෂ පහකට එහා ලෑස්ති කරගනින් බන්
    Nawaloka ලක්ෂ 3.5kin වගේ පුළුවන් කියලා මම දැක්කා. Ninewells වගේද 5ta වඩා යන්නේ?
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,434
    682
    113
    එච්චර ගනන්ද ඕවා? ටිකක හොයලා බලන්න ඕනි එහෙනම්. දැනට කිසිම අදහසක් නෑ. Budget එක plan කරගන්න බැලුවේ දැන්ම.
    පිටිකිරි ගානයි පැම්පස් ගානයි බැලුවම මාසෙ පඩිය එතනම ඉවරයි බං 😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,386
    1,193
    113
    එච්චර ගනන්ද ඕවා? ටිකක හොයලා බලන්න ඕනි එහෙනම්. දැනට කිසිම අදහසක් නෑ. Budget එක plan කරගන්න බැලුවේ දැන්ම.
    දැන් චැනලින් වලටයි ස්කෑන් වලටයිත් සෑහෙන ගානක් යනවා බන්
     
    • Like
    Reactions: SomiBoyz

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,758
    4,122
    113
    43
    Wakanda
    පිටිකිරි ගානයි පැම්පස් ගානයි බැලුවම මාසෙ පඩිය එතනම ඉවරයි බං 😂
    එතකොට ආන්ඩුවට බැන බැන ඉන්න තියෙන්නෙ
    හැමෝම එහෙමනෙ
    ලමයි නැතත් දාන්න පුලුවන් ලොකුම ලීසිංදාල වාහනයක් අරන් පඩියම ඒකට ගෙවල ආන්ඩුවට බනිනව ජීවත්වෙන්න අමුරුයි කියල
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,434
    682
    113
    එතකොට ආන්ඩුවට බැන බැන ඉන්න තියෙන්නෙ හැමෝම එහෙමනෙ ලමයි නැතත් දාන්න පුලුවන් ලොකුම ලීසිංදාල වාහනයක් අරන් පඩියම ඒකට ගෙවල ආන්ඩුවට බනිනව ජීවත්වෙන්න අමුරුයි කියල
    ඊට පස්සෙ අස්වැසුම දුන්නෙ නෑ කියලත් ත්‍රෙඩ් දානවා 😂
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,098
    1
    9,977
    113
    Gampaha
    delivery ekata c-section nam laksha 3.5k wage yanawa. complication awoth laksha 5.5-6 wage yanawa.

    channeling and medicines walata kohomath per month almost 10k wage yanawa. thawa scan walata ekathu unama mulu delivery eka dakwama roughly extra 25k wage yanawa basic scans walata. anomaly test wage okkoma kaloth nam lakshe paninawa.

    oya government giyoth mulu delivery ekatama 10k wath yanne na.

    transport nathuwa.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,949
    78,938
    113
    මාර කෙස් එක සින්හලු වයිෆ්ට බබෙක් හදන්න ඔනී කියලා කියනවා. කලින් හිතන් හිටියේ තව අවුරුදක් දෙකක් විතර ඉන්න කියලා. එත් වයිෆ්ගේ ආසාව අහක දන්නත් බැරි හින්ද මාත් පොඩ්ඩක් රෙඩි වෙන්න කියලා හිතුවා.

    මේකෙ ලගදි තාත්තලා උන සින්හලු ඉන්නවනම් කියපල්ලකො වියදම් එහෙම කොහොමද කියල.

    Delivery එකට එනකන් කියක් විතර වියඩම් වෙනවද? Doctor charges, Hostpital charges etc..

    බබා හම්බුනාට පස්සෙ මාසෙ වියදම කීයක් විතර වැඩි උනාද?
    උඹ ඔක්කොම ප්‍රයිවට් කලොත් දල වශයෙන් මේ ගානක් යයි

    delivary --> 400,000
    මාසෙකට සැරයක් clinc + testing --> 10,000
    විටමින්, සප්ලිමන්ට් --> 5000-10000

    ඇඳුම් (මාසෙකට)(ඔෆිස් යනවානම් ඇඟේ සයිස් එක ලොකුවෙනකොට ඉතින් පරන ඇඳුම් අන්දින්නත් බෑ මෙට්‍රනිටි ඇඳුම් ගන්න වෙනවා) --> 10,000

    delivery එකට බඩු --> 50,000 (one time, සමහර විට තෑගි විදිහට එයි)

    ඉපදුනාට පස්සෙ --> මාසෙකට සැරයක් වත් මාස 6ක් යනකන් doctor ගාවට යන්න ඕනා, ඒකට channelling විතරක් 6000ක් විතර යයි
    vacines ---> වරකට 10,000ක් වත් යනවා ගහන්න. මතක විදියට 2 තුන් පාරක් ගහන්න ඕන මුල් අවුරුද්දේ

    පැම්පර්ස් --> මුලදි දවසකට 5 6ක්වත් යනවා, ඒකියන්නෙ මාසෙකට මුලදි 15,000ක් විතර සෙට් වෙනවා

    පොඩි උන්ගෙ ඇඳුම් වලට වෙනම යයි නෝනගෙ ආසාව අනුව.


    private නැතුව government කලොත් ඔය ඩිලවරි, clinic, vaccine වගේ ඒවාට සල්ලි යන්නෙ නෑ.


    එතකොට ආන්ඩුවට බැන බැන ඉන්න තියෙන්නෙ
    හැමෝම එහෙමනෙ
    ලමයි නැතත් දාන්න පුලුවන් ලොකුම ලීසිංදාල වාහනයක් අරන් පඩියම ඒකට ගෙවල ආන්ඩුවට බනිනව ජීවත්වෙන්න අමුරුයි කියල
    කියන්න දෙයක් නැත්තන් රෙන්නෙ නැතුව වෙන තැනකට පලයන් බන් කාලකන්නියෙක් නොවී.

    වැඩකට ඇති ත්‍රෙඩ්වල උඹේ මන්දබුද්දික කම පෙන්නන යන්න එපා, කිරියම ඒක දන්නවා. :yes: :yes:

    ------ Post added on Nov 3, 2026 at 9:00 AM
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    10,019
    8,274
    113
    මෙන්න මෙතන...
    delivery ekata c-section nam laksha 3.5k wage yanawa. complication awoth laksha 5.5-6 wage yanawa.

    channeling and medicines walata kohomath per month almost 10k wage yanawa. thawa scan walata ekathu unama mulu delivery eka dakwama roughly extra 25k wage yanawa basic scans walata. anomaly test wage okkoma kaloth nam lakshe paninawa.

    oya government giyoth mulu delivery ekatama 10k wath yanne na.

    transport nathuwa.
    3.5 C section dan baruwa ati ban..2023 antima matat 3.40k gya ninewells
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    13,012
    11,869
    113
    හඳට කිට්ටුව
    උඹ ඔක්කොම ප්‍රයිවට් කලොත් දල වශයෙන් මේ ගානක් යයි

    delivary --> 400,000
    මාසෙකට සැරයක් clinc + testing --> 10,000
    විටමින්, සප්ලිමන්ට් --> 5000-10000

    ඇඳුම් (මාසෙකට)(ඔෆිස් යනවානම් ඇඟේ සයිස් එක ලොකුවෙනකොට ඉතින් පරන ඇඳුම් අන්දින්නත් බෑ මෙට්‍රනිටි ඇඳුම් ගන්න වෙනවා) --> 10,000

    delivery එකට බඩු --> 50,000 (one time, සමහර විට තෑගි විදිහට එයි)

    ඉපදුනාට පස්සෙ --> මාසෙකට සැරයක් වත් මාස 6ක් යනකන් doctor ගාවට යන්න ඕනා, ඒකට channelling විතරක් 6000ක් විතර යයි
    vacines ---> වරකට 10,000ක් වත් යනවා ගහන්න. මතක විදියට 2 තුන් පාරක් ගහන්න ඕන මුල් අවුරුද්දේ

    පැම්පර්ස් --> මුලදි දවසකට 5 6ක්වත් යනවා, ඒකියන්නෙ මාසෙකට මුලදි 15,000ක් විතර සෙට් වෙනවා

    පොඩි උන්ගෙ ඇඳුම් වලට වෙනම යයි නෝනගෙ ආසාව අනුව.


    private නැතුව government කලොත් ඔය ඩිලවරි, clinic, vaccine වගේ ඒවාට සල්ලි යන්නෙ නෑ.



    Hoda docek private channel karala, uu inna goverment hospital ekata admit unama hari..