esim, අලුත් phone වලට මාරුවෙන කිරියන්ට පොඩි තොරතුරක් 😊😊

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,166
    79,590
    113
    මට මේක උනේ මොබිටෙල් වලට, නිකන් සිම් එකක් esim කරලා phone එකට දැම්මා. ඊටපස්සෙ whatsapp පරන ෆෝන් එකෙන් අලුත් එකට දාන්න ගියාම OTP එක එන්නෙ නෑ, අන්තිමට whatsapp එක පැය 7කට විතර block උනා retry කරන්න නොදී.

    පස්සෙ නිකමට වගේ අලුත් එකට වෙන එකකින් message කරන්න ගියාම තමා දැක්කෙ incoming sms එන්නෙ නෑ කියලා.

    මොබිටෙල් උන්ට කතා කරාම තමා දන්නෙ අලුත් සිම් එකේ incoming sms 24 hours යනකන් active වෙන්නෙ නෑ කියලා. පස්සෙ උන්ට කියලා ඇක්ටිව් කරගත්තා ඒ වෙලාවෙම. මට හිතෙන්නෙ මුන් ඕක කරන්නෙ esim QR එකක් උස්සලා phone clone කරන එක නවත්තන්න.

    උඹලත් ඊලඟ පාර සිම් එක්ක සෙල්ලම් දානවනම් මුලින්ම incoming sms එහෙම එනවද කියලා චෙක් කරලා බලන්න. නැත්තන් හොඳ කට්ටක් කන්න වෙන්නෙ OTP ආවෙ නැත්තන්.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    මට මේක උනේ මොබිටෙල් වලට, නිකන් සිම් එකක් esim කරලා phone එකට දැම්මා. ඊටපස්සෙ whatsapp පරන ෆෝන් එකෙන් අලුත් එකට දාන්න ගියාම OTP එක එන්නෙ නෑ, අන්තිමට whatsapp එක පැය 7කට විතර block උනා retry කරන්න නොදී.පස්සෙ නිකමට වගේ අලුත් එකට වෙන එකකින් message කරන්න ගියාම තමා දැක්කෙ incoming sms එන්නෙ නෑ කියලා. මොබිටෙල් උන්ට කතා කරාම තමා දන්නෙ අලුත් සිම් එකේ incoming sms 24 hours යනකන් active වෙන්නෙ නෑ කියලා. පස්සෙ උන්ට කියලා ඇක්ටිව් කරගත්තා ඒ වෙලාවෙම. මට හිතෙන්නෙ මුන් ඕක කරන්නෙ esim QR එකක් උස්සලා phone clone කරන එක නවත්තන්න.උඹලත් ඊලඟ පාර සිම් එක්ක සෙල්ලම් දානවනම් මුලින්ම incoming sms එහෙම එනවද කියලා චෙක් කරලා බලන්න. නැත්තන් හොඳ කට්ටක් කන්න වෙන්නෙ OTP ආවෙ නැත්තන්.
    මුරකුටියෙ පියන්ට ඊසිම් දාගන්න ගිහින් වට්ස්ඇප් එකටත් කෙළවෙලා 😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    මට මේක උනේ මොබිටෙල් වලට, නිකන් සිම් එකක් esim කරලා phone එකට දැම්මා. ඊටපස්සෙ whatsapp පරන ෆෝන් එකෙන් අලුත් එකට දාන්න ගියාම OTP එක එන්නෙ නෑ
    මොබිටෙල් එකේ ඊසිම් එකක් දාගන්න ගියාම සතියක් විතර රස්තියාදු වෙන්න වෙනවා 😂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,166
    79,590
    113
    මොබිටෙල් එකේ ඊසිම් එකක් දාගන්න ගියාම සතියක් විතර රස්තියාදු වෙන්න වෙනවා 😂
    එහෙම එකක් නෑ, branch එකට ගියාම විනාඩි 14කින් විතර කරලා දෙනව.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,096
    8,382
    113
    ඕක කරන්නෙ වෙන උන්ගෙ අයිඩී කොපි තියන එවුන් ඒව දීලා esim අරගෙන බැංකු එකවුන්ට් හිස් කරපු නිසා
    මම දැක්ක ගොඩක් තැන් වල ලංකාවෙ esim ගන්න තියන ප්‍රොසෙස් එක අමාරු කරලා තියනවා කියලා
    ඒකට හේතුව වෙන උන්ගෙ සිම්වලට esim අරගෙන ස්කෑම් සහ බැංකු එකවුන්ට් හිස් කරපු සීන් වෙලා තියන නිසා ලංකාවෙ
     
    • Like
    Reactions: tharakaf

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    මේක නම් වටිනවා මචං, මොබිටෙල් eSIM එක දාන්න කලින් incoming SMS එනවද කියලා චෙක් කරන එක අනිවාර්යයි කියලා දැන් තේරුණා, නැත්තන් WhatsApp OTP එක හිරවෙලා පැය ගාණක් යනවානේ.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    එහෙම එකක් නෑ, branch එකට ගියාම විනාඩි 14කින් විතර කරලා දෙනව.
    විනාඩි දාහතරෙන් කරලා දීපු හින්දා වෙන්න ඇති පැය හතක් වට්ස්ඇප් බ්ලොක් කරන් අඬන්නෙ 😂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,166
    79,590
    113
    ඕක කරන්නෙ වෙන උන්ගෙ අයිඩී කොපි තියන එවුන් ඒව දීලා esim අරගෙන බැංකු එකවුන්ට් හිස් කරපු නිසා
    මම දැක්ක ගොඩක් තැන් වල ලංකාවෙ esim ගන්න තියන ප්‍රොසෙස් එක අමාරු කරලා තියනවා කියලා
    ඒකට හේතුව වෙන උන්ගෙ සිම්වලට esim අරගෙන ස්කෑම් සහ බැංකු එකවුන්ට් හිස් කරපු සීන් වෙලා තියන නිසා ලංකාවෙ
    ඔව් මම හිතන්නෙ ඕක තමා හේතුව, ඒත් උන් මිනිසුන්ව actively දැනුවත් කරන්න ඕනා ඕක ගැන. මොකද physical sim එක ඒවෙලාවෙම deactivate වෙනවා. අනිත් එකේ sms එන්නෙ නෑ පැය 24ක් යනකන්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    මොකද physical sim එක ඒවෙලාවෙම deactivate වෙනවා. අනිත් එකේ sms එන්නෙ නෑ පැය 24ක් යනකන්
    දැන් ටිකකට කලින් විනාඩි දාහතරෙන් කරලා දෙනවා කියපු එකාම දැන් පැය විසිහතරක් යනවලු 🤣