උබලටත් මෙහෙම උනාද?
මම එයාටෙල් සිම් එකක් පාවිච්චි කලා ඩයලොග් එකට එයාටෙල් ගන්න කලින් ඉදලා. දැන් මාස කීපයකට ඉහත දී ඒකට දාපු පැකේජ් එක ඉවර උනා.ආපහු පැකේජ් එක දාන්න දවස් 3ක් පරක්කු උනා. දවස් 3කට පස්සෙ පැකේජ් එක තුන් පාරක් ම දැම්මා. ඒත් වැඩ නෑ. ඒ මොකද බලද්දි තමයි දන්නෙ සිම් ඒකේ ලයින් එක කපලා.
ඊට පස්සෙ මම එයාටෙල් අලුත් සිම් එකක් ගත්තා මාසයකට වගේ පස්සේ.ඒකට දිගට ම පැකේජ් දැම්මත් මාස දෙකක් යන්න කලින් බිරුවට ලයින් එක කපලා. මම ඒ සිම් වලින් කිසිම නීතිවිරෝධි වැඩක් කරලා නෑ. ඩයලොග් සිම් තිබුන ඒවා නම් තාම වැඩ.ඒවගේ මෙහෙම හිටපු ගමන් එකපාරට කපලා නෑ.මේ ඩයලොග් කාලකන්නි එයාටෙල් එකට කෙලවලා ඒකාධිකාරයක් ගෙනියන්න නේද මේ එන්නෙ? මොබිටෙල් ඩයලොග් දෙක ම මිනිස්සු හූරන් කනවා. දැන් මුන් හොදට තිබුන එයාටෙල් එකත් විනාස කරලා දානවා.මේක මහ බලු සක්කිලි වැඩක් බන්.මේකට මොකද කරන්නෙ? ඩයලොග් කාලකන්නි කිසි කතාවක් නැතුව සිම් අයින් කරපු නිසා මට පැකේජ් දාන්න ගිහින් බර ගානක් පාඩුත් උනා.