මෙන්න අඳ ගොවියා ටයි කෝට් දාගෙන අලුත් මැච් එකක් ගහනවා 🤭🤭

amila325

Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    මූ අනුරාධපුරේ අක්කර 9ක් අරන් වගා කලා පහුගිය කාලෙ, වගා කරන කාලෙ සුපිරි ටෝක් දුන්නෙ අවුරුද්දට කෝටි 4ක් හොයන්න පුලුවන් වගාවෙන් අරකයි මේකයි කියල.
    වගාවෙන් කෝටි හතර හොයන්න බැරි වුණාම දැන් කෝස් විකුණලා ගොබ්බයන්ගෙන් ගාන කපන්න බැහැලා 😂
     
    • Like
    Reactions: gmsiriwardana