සීගිරිය ගැන ලස්සනට හදපු AI video එකක්...

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,565
    7,433
    113
    මේව පුලුවන්
    Real මිනිස්සු සත්තු වගේ හදනවා නං තමයි මොනටයිස් කරන්න බැරි

    මගේ ෆුලි automated channel තියනවා පොඩි ට්‍රික්ස් ටිකක් තියනවා ඒ ටික කරොත් AI කියලා මාක් කරන්න ඕනත් නැහැ
    මචං සිංහල වීඩියෝ එකක් යූටියුබ් එකේ සල්ලි ගෙවලා ප්‍රමෝට් කරන්න බැරිද?
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,361
    1
    20,349
    113
    35
    Spain
    You have spotted a genuine historical and linguistic puzzle! 🌶️
    The key point is that the word “මිරිස්” in the story of King Dutugemunu and the Mirisawetiya Stupa does not necessarily refer to the modern chilli pepper (Capsicum).
    Chilli peppers originated in the Americas and were introduced to Asia by Europeans after the voyages of Christopher Columbus, from the late 15th century onward. Therefore, the chilli pepper we commonly use in Sri Lankan cooking today would not have been available in ancient Sri Lanka during King Dutugemunu’s reign, traditionally dated to the 2nd century BCE.
    So, what could the මිරිස් මාළුව in the story have been?

    The most likely answer: black pepper (ගම්මිරිස්)​

    Piper nigrum | Latín y Roma

    Black pepper — Piper nigrum
    Black pepper is native to the Old World tropics and was an important spice in ancient Sri Lanka. Sri Lanka's Central Province tourism department explains that black pepper was commonly used before chilli peppers became widespread.

    Central Province Tourism Department+1

    There is a particularly interesting linguistic explanation: according to a historical account published by Ministry of Crab, “මිරිස්” originally referred to black pepper, while the chilli pepper brought from South America acquired that name later. Black pepper subsequently became known as ගම්මිරිස් to distinguish it from chilli.

    Ministry of Crab

    So the dish in the traditional story may have been a pepper-seasoned curry or other preparation containing black pepper, rather than a curry made with modern red chilli peppers.

    What does the historical story actually say?​

    The story associated with the Mirisawetiya Stupa says that King Dutugemunu ate food without first offering a portion to the Buddhist monks, contrary to his usual practice. The stupa's name is traditionally connected to this incident.

    bps.lk+1

    There is an important distinction, though:
    • What is historically plausible: Black pepper was available in ancient Sri Lanka.
    • What remains uncertain: Whether the specific dish was a black-pepper curry, and exactly what ingredients it contained.
    • What may be misleading in modern retellings: Translating මිරිස් මාළුව directly as a curry made with today's chilli peppers.
    I couldn't establish the precise recipe from the historical accounts I found. The safest conclusion is that black pepper is the strongest candidate for the original meaning of “මිරිස්,” but we cannot confidently identify the exact dish.
    Your observation is therefore a good example of how the meaning of a familiar Sinhala word can change over time, making an ancient story sound as though it refers to a food ingredient that was not yet available in Sri Lanka.

    අපේ ගම්මිරිස් කියල නේ කියන්නේ, ගමේ මිරිස් කියන එක වෙන්න පුළුවන් නේ? එතකොට අපි ඉස්සර මිරිස් කියන දේ අද ගම්මිරිස් කියල චැට් ජී පීට් කියන්නේ. අලුත් මිරිස් රස දේ ආවම මිනිස්සු එක මිරිස් කරලා ගමේ මිරිස අපේ පුරුදු ගම්මිරිස් වෙන්න ඇති. ගම්මිරිස් කරලත් දුරට මිරිස් වගේ තමයි. මිරිසට හදපු මාළුවක්, මසක් හෝ මිරිස් හොද්දක් වෙන්න පුළුවන් දුටුගැමුණු රජතුමා අනුභව කලේ. අපි දැනුත් කනවා නේ හොඳ සැරට ගම්මිරිස් දාපු මාළු ඇඹුල්තියල් එහෙම. දුටුගැමුණු රජතුමා දකුණේ කෙනෙක් නිසා එහෙම ආහාරයක් වෙන්න පුළුවන්.

    @හෙළයෙක් @Yudewwa @Be_Positive @olu bakka
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,383
    24,292

    ඔව් මචන් අනික ඔය වචන ඒ කාලෙ ඔහොම්ම තිබ්බෙ නැතුව ඇති. මරිස්ස කියලද කොහෙද ඔය වචනෙ එන්නෙ.

    ලංකාවෙ අද අපි අතීතෙ ඉඳන් තිබ්බ කියල හිතන ගොඩක් කෑම ඇමෙරිකාවට native වෙලා තිබිල යටත් විජිත කාලෙ ප්‍රසිද්ධ වෙච්ච ඒවා.

    මිරිස්, කජු, මඤ්ඤොක්කා, ගස්ලබු, වට්ටක්කා, බෝංචි, තක්කාලි, බතල, අර්තාපල්, අන්නාසි, පේර, අලිගැටපේර, බඩ ඉරිඟු, අනෝදා, පැෂන්.

    මේවා ඔක්කොම 16 වෙනි සියවසේ ඇමෙරිකාව colonize වෙන්න කලින් ලෝකෙ කවුරුත් දැනන් ඉඳියෙවත් නැති කෑම ජාති.
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    4,002
    8,432
    113
    Hana Good One GIF
     
    • Like
    Reactions: NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,090
    8,843
    113
    අපේ ගම්මිරිස් කියල නේ කියන්නේ, ගමේ මිරිස් කියන එක වෙන්න පුළුවන් නේ? එතකොට අපි ඉස්සර මිරිස් කියන දේ අද ගම්මිරිස් කියල චැට් ජී පීට් කියන්නේ. අලුත් මිරිස් රස දේ ආවම මිනිස්සු එක මිරිස් කරලා ගමේ මිරිස අපේ පුරුදු ගම්මිරිස් වෙන්න ඇති. ගම්මිරිස් කරලත් දුරට මිරිස් වගේ තමයි. මිරිසට හදපු මාළුවක්, මසක් හෝ මිරිස් හොද්දක් වෙන්න පුළුවන් දුටුගැමුණු රජතුමා අනුභව කලේ. අපි දැනුත් කනවා නේ හොඳ සැරට ගම්මිරිස් දාපු මාළු ඇඹුල්තියල් එහෙම. දුටුගැමුණු රජතුමා දකුණේ කෙනෙක් නිසා එහෙම ආහාරයක් වෙන්න පුළුවන්.
    ඔව් මචන් මේක වෙන්න පුළුවන්.. කොහොමත් මිරිස් ලෝකේ වටේ ව්‍යප්ත වෙන්න ඉස්සෙල්ල යුරෝප් වල ගම්මිරිස් රත්තරන් වගේම මිල අදික දෙයක් කියල කියන්නේ. ඇමරිකාව හොයා ගන්න ඉස්සෙල්ල කටදන්න කෑමට දැම්මේ ගම්මිරිස් තමයි.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,887
    8,064
    113
    සිංහල voice over හදාගන්න පුළුවන් app/ වෙබ් තියනවද බ්‍රෝ ??
    Google AI sudio එකේ තමයි කොලිටිම
    Open Voice Studio කියලා ඇප් එකක් තියනවා, ඒක ලෝකලි සෙටප් කරලා සිංහල වොයිස් එකක් ක්‍රියේට් කරන්න කියලා ඒකෙ ලෝකල් API URL එක claude code ට දෙන්න පුලුවන්
    එතකොට හැදන වොයිස් එකේ ටැමිල් ඇක්සන්ට් එකක් එනවා. configuration fine tune කරන්න කියලා, සිංහල voice + scirpt ටිකක් දීලා කිවුවම තව ටිකක් හොඳට හැදෙනවා
    ඒකට මේවා ගන්න
    https://www.openslr.org/52/
    https://www.openslr.org/30/

    තව මේකෙ සුපිරි කොල්ලෙක් Sinhala TTS කියලා ප්‍රොජෙක්ට් එකක් කරලා තිබ්බා. ඒකෙත් හොඳට ජෙනරේට් වෙනවා. හැබැයි ඒකෙ වොයිස් මාරු කරන්න බැහැ
    @MihiCherub හදලා තිබුනෙ
    https://elakiri.com/threads/sinhala-tts-text-to-speech.2223764/

    මචං සිංහල වීඩියෝ එකක් යූටියුබ් එකේ සල්ලි ගෙවලා ප්‍රමෝට් කරන්න බැරිද?
    පුලුවන් වෙන්න ඕන
    මගේ සිංහල වීඩියෝ වලටත් ප්‍රොමෝට් බටන් එක තියනවා වගේ මතකයි
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    මේ වැඩේ කරපු ටීම් එකට හදවතින්ම සුබ පතනවා. මේක නිකන්ම නිකන් කතාවක් නෙමෙයි. අතීතෙට එක්කෙගෙන යාමක්...
    ලංකාවෙ ෆිල්ම් හදන උන්ට වඩා සිය ගුණයක් හොඳට හදලා තියෙනවා
     
    nidarsha91

    Well-known member
  • ලංකාවෙ ෆිල්ම් හදන උන්ට වඩා සිය ගුණයක් හොඳට හදලා තියෙනවා
    ඔව් නේද බ්‍රෝ. මොකක් හරි ජෙනරේට් කරනවට වඩා, කැමරා ඈන්ගල්ස්, ෆේශල් එක්ස්ප්‍රේශන්ස්, ලයිටින්ග් වගේ දේවල් එක්ක සිනෙමැටික් පැත්ත ගැන හොඳටම බලල සෑහෙන මහන්සියක් වෙලා කරල තියෙනවා. මේ තැන් වලට ගිය මිනිස්සුන්ව අතීතෙට ඇදගෙන යනව වගේ හැඟීමක් ගේනවා
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    මේ තැන් වලට ගිය මිනිස්සුන්ව අතීතෙට ඇදගෙන යනව වගේ හැඟීමක් ගේනවා
    ඇත්තටම ඒ කාලෙ ඉන්නවා වගේම හදලා තියෙනවා මචන් 🫡
     
    • Wow
    Reactions: nidarsha91

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    ඔව් නේද බ්‍රෝ. මොකක් හරි ජෙනරේට් කරනවට වඩා, කැමරා ඈන්ගල්ස්, ෆේශල් එක්ස්ප්‍රේශන්ස්, ලයිටින්ග් වගේ දේවල් එක්ක සිනෙමැටික් පැත්ත ගැන හොඳටම බලල සෑහෙන මහන්සියක් වෙලා කරල තියෙනවා. මේ තැන් වලට ගිය මිනිස්සුන්ව අතීතෙට ඇදගෙන යනව වගේ හැඟීමක් ගේනවා
    ලංකාවෙ ෆිල්ම් හදන උන්ට කෝටි ගණන් වියදම් කරලත් මේ වගේ කොලිටියට හදාගන්න බෑනෙ බං
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • ලංකාවෙ ෆිල්ම් හදන උන්ට කෝටි ගණන් වියදම් කරලත් මේ වගේ කොලිටියට හදාගන්න බෑනෙ බං
    ලැබෙන මුදලට වැඩ කරන මිනිස්සුන්ට අලුත් දෙයක් කරන්න කාලයක් නැහැනෙ මචන්. පව් ඉතින් ඒ මිනිස්සුන්ගෙ ආකල්ප එතෙන්ට එන්න මූල්‍යමය හයියක් පොම්ප වෙන්නෙ නෑනෙ. ඉතින් රෝලින් ඇක්ශන් කට් පැක් ගෙදර ගියා. හැබැයි එහෙම මුදල් නැතුව හරි වෙනස් දෙයක් කරල බලන්න තරම් පිස්සුවක් තියෙන උන් කොහොමහරි ඒක අත්හදා බලනවනෙ. මේකත් දැනෙන්නෙ අන්න ඒ වගේ. දමිත අයියගෙ කලින් පොත පටන් ගන්නෙත් සීගිරිය ලඟින්. මේක බලද්දි ඒව බ්ලෙන්ඩ් වෙලා නියම සීන් ටිකක් හැදෙනවා.
     
    • Like
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    ලැබෙන මුදලට වැඩ කරන මිනිස්සුන්ට අලුත් දෙයක් කරන්න කාලයක් නැහැනෙ මචන්. පව් ඉතින් ඒ මිනිස්සුන්ගෙ ආකල්ප එතෙන්ට එන්න මූල්‍යමය හයියක් පොම්ප වෙන්නෙ නෑනෙ. ඉතින් රෝලින් ඇක්ශන් කට් පැක් ගෙදර ගියා. හැබැයි එහෙම මුදල් නැතුව හරි වෙනස් දෙයක් කරල බලන්න තරම් පිස්සුවක් තියෙන උන් කොහොමහරි ඒක අත්හදා බලනවනෙ. මේකත් දැනෙන්නෙ අන්න ඒ වගේ. දමිත අයියගෙ කලින් පොත පටන් ගන්නෙත් සීගිරිය ලඟින්. මේක බලද්දි ඒව බ්ලෙන්ඩ් වෙලා නියම සීන් ටිකක් හැදෙනවා.
    ඒක ඇත්ත මචං මෙහෙ ෆිල්ම් වලට සල්ලි දාන නිෂ්පාදකයොත් හොයන්නෙ අඩු වියදමින් ගහලා ඉක්මනට ගානක් කපාගන්න පුළුවන් රජ කතාවක් හරි බොළඳ ජෝක් එකක් හරි විතරනෙ. අලුත් දෙයක් කරන්න උණක් තියෙන කොල්ලන්ට තාක්ෂණේ හරියට අහුවුණාම මේ වගේ සුපිරි වැඩ එළියට එනවා
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • ඒක ඇත්ත මචං මෙහෙ ෆිල්ම් වලට සල්ලි දාන නිෂ්පාදකයොත් හොයන්නෙ අඩු වියදමින් ගහලා ඉක්මනට ගානක් කපාගන්න පුළුවන් රජ කතාවක් හරි බොළඳ ජෝක් එකක් හරි විතරනෙ. අලුත් දෙයක් කරන්න උණක් තියෙන කොල්ලන්ට තාක්ෂණේ හරියට අහුවුණාම මේ වගේ සුපිරි වැඩ එළියට එනවා
    උඹට මතකද දන්නෙ නෑ මචන් 2000න් පස්සෙ 2010ට කලින් ලොක්කො දෙන්නෙක් වීඩියෝ එකක් ඇනිමේට් කරල තිබුන ආමි වගේ සෙට් එකක් ස්පීඩ් බෝට් එකක වතුරෙ යනව. තනියම ඉගෙන ගෙන ඒක හදල තිබුනෙ. සෑහෙන්න කාලයක් ගියා කියල කියන ඉන්ටවීව් එකක් අපි දැක්ක. පස්සෙ මේ වගේ ලොකු දේවල් කරන්න හිතාගෙන ඉන්නව කිව්ව. අද කොහෙ ඉන්නවද දන්නෙ නැහැ. හැබැයි ඒක දැකල කීදෙනෙක් ට්යිම්ෆ්‍රේම්ස් ගැන ඉගෙන ගන්න පටන් ගන්න ඉන්ස්පයර් වෙන්න ඇද්ද.... මාර වටිනව මෙහෙම මේන්ස්ට්‍රීම් එකෙන් එලියට පනින මිනිස්සු
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    උඹට මතකද දන්නෙ නෑ මචන් 2000න් පස්සෙ 2010ට කලින් ලොක්කො දෙන්නෙක් වීඩියෝ එකක් ඇනිමේට් කරල තිබුන ආමි වගේ සෙට් එකක් ස්පීඩ් බෝට් එකක වතුරෙ යනව. තනියම ඉගෙන ගෙන ඒක හදල තිබුනෙ. සෑහෙන්න කාලයක් ගියා කියල කියන ඉන්ටවීව් එකක් අපි දැක්ක. පස්සෙ මේ වගේ ලොකු දේවල් කරන්න හිතාගෙන ඉන්නව කිව්ව. අද කොහෙ ඉන්නවද දන්නෙ නැහැ. හැබැයි ඒක දැකල කීදෙනෙක් ට්යිම්ෆ්‍රේම්ස් ගැන ඉගෙන ගන්න පටන් ගන්න ඉන්ස්පයර් වෙන්න ඇද්ද.... මාර වටිනව මෙහෙම මේන්ස්ට්‍රීම් එකෙන් එලියට පනින මිනිස්සු
    ඔව් මචං ඒ කාලෙ තිබ්බ පෙන්ටියම් මැෂින් වලින් ඒ වගේ වැඩක් කරනවා කියන්නෙ ලේසි සෙල්ලමක් නෙවි. අතදෙන්න කවුරුත් නැති වුණාම ඒ වගේ උන් රට දාලා යන එක තමා දුක
     
    nidarsha91

    Well-known member
  • ඔව් මචං ඒ කාලෙ තිබ්බ පෙන්ටියම් මැෂින් වලින් ඒ වගේ වැඩක් කරනවා කියන්නෙ ලේසි සෙල්ලමක් නෙවි. අතදෙන්න කවුරුත් නැති වුණාම ඒ වගේ උන් රට දාලා යන එක තමා දුක
    ඔව් බන්. චාලිය බලපන් අද. ඉස්සර මතකයි නේද බන් සද්ධන්ත ටීවී. මම ඇහුව අර කට්ට කෝ කියල. ඌ නං ඊට පස්සෙ දැක්කෙම නෑ