"බොරුවට අහු වෙච්ච අපිට - නැති වෙන්නම තලාපන් "

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,621
    2,098
    113
    "බොරුවට අහු වෙච්ච අපිට - නැති වෙන්නම තලාපන් "🤣😂🤣😂🤣

    rGtLk2BHC9kP.png




    ​
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    "බොරුවට අහු වෙච්ච අපිට - නැති වෙන්නම තලාපන් "




    පාස්පෝට් එක උසාවියෙ තියලා ඉස්පිරිතාලෙට පැනපු ශිරන්ති ආච්චිවත් ළඟදිම ඇතුළට යද්දි බයියන්ට තරු පෙනෙයි 😂
     
    • Like
    Reactions: amila325

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    "බොරුවට අහු වෙච්ච අපිට - නැති වෙන්නම තලාපන් "🤣😂🤣😂🤣

    rGtLk2BHC9kP.png




    ​


    මයිනගෙ පස්ස ලෙවකකා ෆේස්බුක් ෆොටෝ උස්සන් එන අලුත් බයියට රිදිලා 😂
     
    • Like
    Reactions: gmsiriwardana

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    වචන ටික මාරු කරලා 'බොරුවට අහු වෙච්ච අපිට' කියද්දි නම් හිනා ගියා, ඒක තමයි මේකේ හොඳම තැන.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    මූ හරියන්නෙ බන් දේවාලෙක කපුවෙක්ට. මුගෙ අනාගතේ මූ ප්‍රෙඩික්ට් කරල තියනව 100%
    අර්චුනාගෙ ඩීල් කතා විශ්වාස කරලා ත්‍රෙඩ් දාපු එකා අනිත් උන්ගෙ අනාවැකි ගැන කියවනවා
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,386
    4,901
    113
    ලපයට දුන්න උන්ට නං නැතිවෙන්නම තැලුවට කමක් නෑ. ගැටලුවකට තියෙන්නෙ පච කොටාට චන්දෙ නොදුන්න අපිටත් වදින එකයි.
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,085
    3,866
    113
    ගූ එක්ක සෙම කලවං කරල කන ගූ ලපයට චන්දෙ දීලා සැපයි නේද 🤌🤣
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,439
    9,440
    113
    Dubai

    මහින්දානන්ද කියන්නේ වැඩක් කරපු මනුස්සයෙක්.
    නාවලපිටිය, කුරුඳුවත්ත තිබුන විදියට වඩා සම්පූර්ණයෙන්ම හැදුවා. තමන්ට ඡ්නදේ දීපු ගම නගරේ හැදුවා
    මහින්දානන්දට කෙළ උනේ වටේ හිටපු ඇම්බැට්ටයෝ නිසා.
    වටේ හිටපු එව්න් කෑවා කෑමක් නියමෙට.
    ඒක දැක දැකත් මහින්දානන්ද ඇස් කන් පියාගෙන ඉඳලා ඒවට හිලව් වෙන්න අද පරිප්පුව තනියම කනවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,534
    88,273
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ඉතින් බයි හැතිකරේට වෙලා තියෙන හරිය මදිවට ආයෙත් උකෝගන්න හදන්නෙ.

    තොපේ ඉතුරු වෙලා ඉන්න 2.5% ගෙත් පුකට දෙවියො පොලු පාරවල් දෙයි මහා සිංහල බෞද්ධ කියලා කතෝලික, මැලේ පවුලකට රැවටුණාට. 🤭

    එතකොට ඉතුරු සිලි බයි 20% ට වදියි රට දියුණු කරනව කියලා බංකොළොත් කරපු උන්ට රැවටුණාට 🙈