ගමේ ඉන්න කුහක හැත්ත තමයි අනුන්ගෙ ලියුම් හංගලා ආතල් ගන්නෙඇත්තටම බන් ගම සොදුරුයි ,ගම මරු ,ගමේ මිනිස්සු හොඳයි කිව්වට ,ගං වල තරම් අංචි අදින වල කපන pky කොහේවත් නෑ
ගමේ ඉන්න කුහක හැත්ත තමයි අනුන්ගෙ ලියුම් හංගලා ආතල් ගන්නෙඇත්තටම බන් ගම සොදුරුයි ,ගම මරු ,ගමේ මිනිස්සු හොඳයි කිව්වට ,ගං වල තරම් අංචි අදින වල කපන pky කොහේවත් නෑ
අනිවාරෙන්ම ,මෙහි ඉන්නා සමාජවාදින් ටිපර් නොවේ නම් ඒ ගැනද වෙනමම කියවීමක් මට තියෙයි.ප්රශ්නෙ මුං මාව බයියෙක් ලෙස හංවඩු ගහන එක.නැත්තන් විවෘතව ඒ ගැන කියවීමකුත් තියෙයිගමේ ඉන්න කුහක හැත්ත තමයි අනුන්ගෙ ලියුම් හංගලා ආතල් ගන්නෙ![]()
ඔවු, හැබැයි සමහර අවස්ථා වල උන් හොඳයි බන්. මන් ඊයේ පාර්සල් එකක් තැපැල් කරන්න ගියා. තැපැල් කන්තෝරුවේ මහත්මියක් වැඩේ බොහොම උනන්දුවෙන් කළා. හොඳට කතාබහ කරලා පාර්සලේ චෙක් කරලා පැක් කරලා බිල් ලියලා වැඩේ කරා. නුරුස්නා ගති, අරව මේවා, අලස ගති පෙන්නුවේ නෑ. මන් සන්තෝසයෙන් වැඩේ කරගෙන ආව.තැපෑල කියන htta වහලා දාන්න ඕනේ, ඔකේ ඉන්නේ කිසිම වැඩකට නැති අලසයෝ...මොකාද යකෝ දැන් ලියුම් යවන්නේ? දැන් දඩ ගෙවන්නත් online පුළුවන්....ඕක වහලා දාලා රාජ්ය ආයතනවලට කුරියර් එකක් පාවිච්චි කරන්න කිව්වනම් ඉවරයි. නිකම්මු සෙට් එකකට පිනට කන්න බොන්න දිදී නඩත්තු කරනවා. බලපන් අවුරුදු 6ටම මුට ඇවිත් තියෙන ලියුම් තොගේ ඔච්චරයි. ඒ ටිකවත් බෙදලා නෑ කම්මැලි පින්නයා.
දැන් හැම සර්විස් එකකම ඉන්නෙ educated young සෙට් එකක්....ඉස්පිරිතාලවල උනත් හැම කැටගරියම එහෙමයි.හරි ආසය් වැඩ කරන්න..මම ජගතා-මම උගතා පන්නයේ අය හරිම අවමයි.ඔක්කොම රන් එක දෙන්නෙ 90 ගණන්වල ,2000 වගෙ ඉපදුන සෙට් එකඔවු, හැබැයි සමහර අවස්ථා වල උන් හොඳයි බන්. මන් ඊයේ පාර්සල් එකක් තැපැල් කරන්න ගියා. තැපැල් කන්තෝරුවේ මහත්මියක් වැඩේ බොහොම උනන්දුවෙන් කළා. හොඳට කතාබහ කරලා පාර්සලේ චෙක් කරලා පැක් කරලා බිල් ලියලා වැඩේ කරා. නුරුස්නා ගති, අරව මේවා, අලස ගති පෙන්නුවේ නෑ. මන් සන්තෝසයෙන් වැඩේ කරගෙන ආව.
කිරියෙ ඉතින් මොකක් කිව්වත් කවුරු හරි ලේබල් එකක් අලවන එකනෙ කරන්නෙප්රශ්නෙ මුං මාව බයියෙක් ලෙස හංවඩු ගහන එක.නැත්තන් විවෘතව ඒ ගැන කියවීමකුත් තියෙයි
තැපැල් කන්තෝරුව ඇතුළෙ ඉන්න මිනිස්සු හොඳට වැඩ කරත් සමහර ගම්වල ලියුම් බෙදන උන් තමයි පාර්සල් ටික ගෙදර තියාගෙන පිස්සු කෙළින්නෙදැන් හැම සර්විස් එකකම ඉන්නෙ educated young සෙට් එකක්....ඉස්පිරිතාලවල උනත් හැම කැටගරියම එහෙමයි.හරි ආසය් වැඩ කරන්න..මම ජගතා-මම උගතා පන්නයේ අය හරිම අවමයි.ඔක්කොම රන් එක දෙන්නෙ 90 ගණන්වල ,2000 වගෙ ඉපදුන සෙට් එක
එකපාරක් අපෙ අත්තම්මට අක්කෙක් රට ඉදන් එව්ව ටොෆි වගයක් මුන් කනවා අපි පාර්සලේ ගන්න යනකොටතැපැල් කන්තෝරුව ඇතුළෙ ඉන්න මිනිස්සු හොඳට වැඩ කරත් සමහර ගම්වල ලියුම් බෙදන උන් තමයි පාර්සල් ටික ගෙදර තියාගෙන පිස්සු කෙළින්නෙ
රට ඉඳන් චොකලට් පාර්සලයක් එව්වොත් නම් මීයෝ කෑවා කියලා හරි බාගයක් අඩු කරලා තමා අතට දෙන්නෙඑකපාරක් අපෙ අත්තම්මට අක්කෙක් රට ඉදන් එව්ව ටොෆි වගයක් මුන් කනවා අපි පාර්සලේ ගන්න යනකොට (2006 වගෙ උන එකක් මේ)
පෙන්ෂන් ගියාට පස්සෙ හිමීට බෙදන්න තියාගන්න ඇතිanith job eka karala .. welawak labunama bedanawa kiyala inta athi
උන් උනන්දුවෙන් වැඩ කරාට පාඩුයිනේ බං....හිතපන්කෝ සරළ කුරියර් සර්විස් එකකින් කරන්න තියෙන දේවල් ටික කරන්න පැන්ෂන් දීගෙන කෝටි ගණන් යට කරගෙන ඇමතියෙක් පත් කරගෙන ඉස්සර සෝවියට් ආණ්ඩු කාලේ තිබුන ගොබ්බ මී හරක් mechanism වලට යන සුදු අලියෙක්. මේ ශතවර්ශේ පුට්සයිකලෙන් එකෙක් ගිහින් ලියුම්, බඩු බෙදනවා කියද්දි මොන තරම් අකාර්යක්ෂමද හිතපන්කෝ.ඔවු, හැබැයි සමහර අවස්ථා වල උන් හොඳයි බන්. මන් ඊයේ පාර්සල් එකක් තැපැල් කරන්න ගියා. තැපැල් කන්තෝරුවේ මහත්මියක් වැඩේ බොහොම උනන්දුවෙන් කළා. හොඳට කතාබහ කරලා පාර්සලේ චෙක් කරලා පැක් කරලා බිල් ලියලා වැඩේ කරා. නුරුස්නා ගති, අරව මේවා, අලස ගති පෙන්නුවේ නෑ. මන් සන්තෝසයෙන් වැඩේ කරගෙන ආව.
අරකෙ පුක පලාගත්ත පාර පරණ ත්රෙඩ් බම්ප් කරනවා@gmsiriwardana කියන ජෙපි ලියුමා තමා මේවා කරල තියෙන්නෙ පොලු කාරයෙක් ලියුම් බෙදන් නැතුව පදුරු අස්සේ කටට අරන් ලොල්ලන්ගෙ
ඔයා බම්ප් කරලා පුක පලාගන්නද ආසඅරකෙ පුක පලාගත්ත පාර පරණ ත්රෙඩ් බම්ප් කරනවා
කවුන්ටරේ හොඳට වැඩේ කරාට පාරෙ බෙදන එකා ගෙදර ගෙනිහින් ගොඩගහගත්තම ඔක්කොම වතුරෙමන් ඊයේ පාර්සල් එකක් තැපැල් කරන්න ගියා. තැපැල් කන්තෝරුවේ මහත්මියක් වැඩේ බොහොම උනන්දුවෙන් කළා. හොඳට කතාබහ කරලා පාර්සලේ චෙක් කරලා පැක් කරලා බිල් ලියලා වැඩේ කරා.
ත්රෙඩ් එක බම්ප් කරන් ආවෙ උඹමනෙ ගුපියෝඔයා බම්ප් කරලා පුක පලාගන්නද ආස
දැන බම්ප් කරගන්න ඹැරුව තටමන්නෙ ඇයි පොලුරත්නත්රෙඩ් එක බම්ප් කරන් ආවෙ උඹමනෙ ගුපියෝ
වෙව්ලන පාරට අකුරුත් පැටලෙනවා නේද ගුපියෝදැන බම්ප් කරගන්න ඹැරුව තටමන්නෙ ඇයි පොලුරත්න
තටමන්න එපා අතීසාරෙට එයිවෙව්ලන පාරට අකුරුත් පැටලෙනවා නේද ගුපියෝ