මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා... 🐊 🐊 🐊

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,848
    15,872
    113
    🌎
    Golf Course Dancing GIF
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,598
    1
    20,879
    113
    35
    Spain
    අකුරැස්ස සයිඩ් එකේ ඉස්සර කිඹුල්ලු හිටියේ නෑ, මස්කඩ වලින් හරක් ඔලු ගඟට දාන්න අරන් කිඹුල්ලු බෝ වුනා කියා ඒ පැත්තේ උන් කියනවා. මාලිම්බඩ, අකුරැස්ස හරියේ පොඩි උන් මරුන නේ කිඹුල්ලු කාල.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113


    නිල්වලා ගඟේ කිඹුල්ලු දැන් ගෙවල් අස්සටත් එනවා



    බටලන්දෙ කොමිසමයි මහබැංකු හොරකමයි ඇහුණ ගමන් ආඳා වගේ ලිස්සලා හැංගෙන සිරිකොතේ මොන්සන් අනිත් උන් ගැන කතා කරනවා
    ------ Post added on Nov 3, 2026 at 4:53 PM