ක්‍රිෂ් නඩුවට නාමල්ට ඇප

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ක්‍රිෂ් නඩුවට නාමල්ට ඇප
    https://www.divaina.lk/breaking-news/112335 · දිවයින

    Namal-6.png


    ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    නාමල් රාජපක්ෂ මහතාගේ මව සහ පියා දැඩි ලෙස අසනීප තත්ත්වයකින් පසුවන බැවින් එය සුවිශේෂී කරුණක් සේ සලකා ඔහු ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරු ඉකුත්දා අධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණි.

    එහෙත් එම ඉල්ලීමට අල්ලස් කොමිසම විසින් විරෝධය පළ කරනු ලැබීය.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,534
    5,952
    113
    මව සහ පියා දැඩි ලෙස අසනීප තත්ත්වයකින්

    මේව ඇත්තද බොරුද කියල බලන්නෙත් නැතිව ඔහේ ඇප දෙනවද බන් උසාවියෙන්? අනිත් පැත්තෙන් ගත්තොත් මහින්ද ශිරන්ති ඇත්තටම ලෙඩ වෙලාද ඉන්නෙ?
     
    • Love
    Reactions: Anyhacker