Trump to bribe every American adult 5000 USD if the Republicans wins both House and Senate .Costing the Republican Government 1.3 Trillion

amila325

Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    Trump to bribe every American adult 5000 USD if the Republicans wins both House and Senate .Costing the Republican Government 1.3 Trillion
    ලංකාවෙ පන්දාහෙ කෑල්ලයි හාල් මල්ලයි දීලා ඡන්ද ගන්න ක්‍රමේ දැන් ට්‍රම්ප්කාරයත් පුරුදු වෙලා
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    වැඩිහිටියෙකුට ඩොලර් 5000ක් දුන්නත් ට්‍රිලියන 1.3ක් යනවා කියන එක තමයි පුදුමේ, ඡන්දෙට කලින් මෙහෙම පොරොන්දුවක් දෙන එක නම් හරිම පැහැදිලියි.
     
    • Haha
    Reactions: $onny

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    5000 Kiyanne Deshapaluwo Chanda Daayakaya Ta Dena Allasey Standard Price Eka da koheda..
    ලෝකෙ කොහෙ ගියත් දේශපාලුවො ඡන්දෙ කඩාගන්න දාන ගණන් එකම තමයි බං