ලංකාවේ ඉන්නකොට මහ රෑ අල්ලපු ගෙදර ගෑනි හොරේරේරේක් හොරේරේරේක් ගාලා මර ලතෝනි දීල කෑගහනව ඇහුන. මාත් ඉතින් උඩ ගිහිල්ලා ඇහැරිලා දිව්වා එලියට,
ගමේ සැට් එකම දුවනවා හොරා පස්සෙන්. මාත් අතට අහුවුන පොල්පිත්තකුත් අරං දිව්වා කියන්නේ දිව්ල්ලක් ගමේ උං හිටු කියලා පහුකරගෙන දිව්වා.
අන්තිමට දුර පේනවා හොර කෙරියා ශරමකුත් ගහං කලුවරේ දුවනවා, ළඟපාත මොකෙක්වත් නෑ, මාත් ඉස්පීඩ් එක වැඩිකරලා පොල්පිත්තෙන් කෙලින්න හදනකොටම
මල්ලී... මල්ලී මං #@#@, ටීචර්ගේ පුතා කිව්වා......
බලනකොට ඌත් දුවනව හොරා අල්ලන්න. කෙලියනං එහෙම හුටා තමයි.
හොරා අන්තිමට කැලෑ වුන වත්තකට රිංගලා කැහැ කැහැ ඉන්නවා, සරුප විමානේ. වත්ත ගිනිගහන්නත් හිතලා වැඩේ අල්ලල දාල ගෙදර ආව.