කළු කූඹි යස්සයො

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,570
    6,423
    113
    කළු කූඹි - කොඩව් කියල කියන ජාතිය නැති කරන්නෙ කොහොමද කියපන්. ගෙදර උන්දෑ එයාගෙ porcelain ලට්ට පට්ට ගොඩක් දාලා තිබුණ cupboard එකක් අස් කරල ඒකෙ ඉදපු කළු කූඹි ලොරියක් විතර ඔෆිස් රූම් එකට රිංගලා document අස්සෙයි multiplug අස්සෙ පවා රිංගලා.ගූ 70යි මේසෙ ඉද ගත්ත ම අතක් පයක්වත් තියාගන්න බෑ ඕකුන් ඇවිල්ල මයිල් පුරා දුවනව. මීට කලින් සත්තු සමූල ඝාතනය කරන්න හිතිල නෑ. ඒත් මේක තවදුරටත් කරන්න බෑ මොනව හරි වැඩ කරන බෙහෙතක් කියපන් මුන් සහ මුලින් ඉවරයක් කරන්න ඕන. මෝටීන් ගැහුව වැඩක් නෑ අර චෝක් කෑලි වලින් අදින්නත් බෑ documents files වල pen holders අස්සෙ ඉන්නව මුං😕
     
    • Like
    Reactions: gmsiriwardana

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    කළු කූඹි - කොඩව් කියල කියන ජාතිය නැති කරන්නෙ කොහොමද කියපන්. ගෙදර උන්දෑ එයාගෙ porcelain ලට්ට පට්ට ගොඩක් දාලා තිබුණ cupboard එකක් අස් කරල
    මෝටීන් හිට් කහ පාට ටින් එකක් අරන් මල්ටිප්ලග් කරන්ට් ඕෆ් කරලා මුලු වලට ගහපන් මචං විනාඩි පහෙන් ඔක්කොම ඉවරයි
     
    • Sad
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,570
    6,423
    113
    මෝටීන් හිට් කහ පාට ටින් එකක් අරන් මල්ටිප්ලග් කරන්ට් ඕෆ් කරලා මුලු වලට ගහපන් මචං විනාඩි පහෙන් ඔක්කොම ඉවරයි
    ඒත් ආපහු එනව නෙ බං. මම කලින් ගැහුවා
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    මෝටීන් ගහලා එළියේ ඉන්න උන් මැරුණට කූඩුව ඇතුලේ ඉන්න උන් ඉතුරු වෙන එක තමයි ඔය වෙන්නේ, ඒකයි ආයෙත් පාර දිගේ එන්නේ. උන් යන පාර දිගේම gel bait එකක් තියන්න, උන් ඒක කූඩුවට අරන් ගියාම තමයි මුලින්ම ඉවර වෙන්නේ. multiplug එක ඇතුලට නම් spray ගහන්න එපා, current off කරලා වියළිව පිහදලා, documents ටික ටික කාලෙකට seal වෙන box එකකට දාන්න, නැත්නම් ආයෙත් ඒ අස්සටම රිංගනවා.
     
    • Like
    Reactions: Mr.dark

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    කළු කූඹි - කොඩව් කියල කියන ජාතිය නැති කරන්නෙ කොහොමද කියපන්. ගෙදර උන්දෑ එයාගෙ porcelain ලට්ට පට්ට ගොඩක් දාලා තිබුණ cupboard එකක් අස් කරල ඒකෙ ඉදපු කළු කූඹි ලොරියක් විතර ඔෆිස් රූම් එකට රිංගලා document අස්සෙයි multiplug අස්සෙ පවා රිංගලා.ගූ 70යි මේසෙ ඉද ගත්ත ම අතක් පයක්වත් තියාගන්න බෑ ඕකුන් ඇවිල්ල මයිල් පුරා දුවනව. මීට කලින් සත්තු සමූල ඝාතනය කරන්න හිතිල නෑ. ඒත් මේක තවදුරටත් කරන්න බෑ මොනව හරි වැඩ කරන බෙහෙතක් කියපන් මුන් සහ මුලින් ඉවරයක් කරන්න ඕන. මෝටීන් ගැහුව වැඩක් නෑ අර චෝක් කෑලි වලින් අදින්නත් බෑ documents files වල pen holders අස්සෙ ඉන්නව මුං😕
    මල්ටිප්ලග් අස්සෙ රිංගුවම නම් ගලවලම සුද්ද කරන්න වෙනවා
     
    • Sad
    Reactions: Mr.dark

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,673
    10,835
    113
    Galaha
    කපුරු බෝල දාපන්. පොඩි උන් ඉන්නවනම් කපුරු සැර උන්ට හරියන්නෙ නෑ දාන්න එපා.
     
    • Like
    Reactions: Mr.dark

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    ඒත් ආපහු එනව නෙ බං. මම කලින් ගැහුවා
    එහෙනම් ඩැරාස් එකේ තියෙන කූඹි ජෙල් ටියුබ් එකක් අරන් උන් යන පාරෙ තැනින් තැන තියපන් මචං ගුල පිටින්ම ඉවර වෙනවා
     
    • Like
    Reactions: Mr.dark