professor වාසනාට මල පැනලා 😂

amila325

Well-known member
  • Jul 11, 2006
    11,392
    1,209
    113
    50+ ඕකට
    ෆිල්ටර් දාලා වීඩියෝ කරාට ළඟට දැක්කම වයස හොඳට පේනවා බං
    api owa kiyala godak kal. boru baudhdhayo inna ratak!
    සිරාවටම බං බණ කියන උන්ම තමයි පාරෙදි ඔක්කොම චණ්ඩි පාට් දාන්නෙ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,259
    11,601
    113
    So Buddhism is not the issue neh ?
    Buddhism was never an issue, only thing is sri lanka's majority ara hora budhdhists, namata baudhdha! කට ඇරියොත් බුදු සරනයි, මඩවලක් දැක්කොත් මඩෙ දිගා වෙනවා පාගමනෙ යන භික්ශුන්ට උඩින්ග් යන්න
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,457
    1,074
    113
    Buddhism was never an issue, only thing is sri lanka's majority ara hora budhdhists, namata baudhdha! කට ඇරියොත් බුදු සරනයි, මඩවලක් දැක්කොත් මඩෙ දිගා වෙනවා පාගමනෙ යන භික්ශුන්ට උඩින්ග් යන්න
    ඉතින් අවුලක් නැනේ? මඩ ගැවෙන්නෙ එයාගේ ඇගෙනම් උබ නහින්නෙ ඇයි
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,259
    11,601
    113
    ඉතින් අවුලක් නැනේ? මඩ ගැවෙන්නෙ එයාගේ ඇගෙනම් උබ නහින්නෙ ඇයි
    මම ආස නැ හොර බෞද්දයොන්ට, මගෙ ඇඟෙ මාලු නටනවා, මොනා කරන්නද ඉතින්