මෙ බන් මෙ ප්‍රශ්න වලට උත්තර දන්න එකෙක් නැද්ද

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,474
    1,082
    113
    හච් එකෙ උන්ගෙන් අහනකොට උන් වෙන මගුලක් කියෝනවා
    1. 100 කර්ඩ් එකක් දලා යුස් නොකර කොච්චර දවසක් තියෙද සල්ලි නොකැපි?

    2. සල්ලි නොදා කොච්චර කාලයක් තියාගන්න පුලුවන් ද සිම් එක පර්මෙන්ට් නැතිවෙනවා නෙද සල්ලි නොදා ඉදියාම

    3. එයාටෙල් එකෙත් මෙ ප්‍රශ්න දෙකට උත්තර ඔනෙ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    1. 100 කර්ඩ් එකක් දලා යුස් නොකර කොච්චර දවසක් තියෙද සල්ලි නොකැපි?
    සීයේ කාඩ් එකක් දැම්මම මාස තුනක් විතර ඇක්ටිව් තියෙනවා බං හැබැයි මාස හයක් රීලෝඩ් නොකර හිටියොත් සිම් එක ඩිස්කනෙක්ට් වෙනවා
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    සිම් එක නැතිවෙන්න කලින් පොඩි රීලෝඩ් එකක් දාලා තියාගන්න එක තමයි ආරක්ෂිතම වැඩේ, නැත්නම් Hutch / Airtel ඇප් එකේ validity එක බලලා ඒ අනුව රීලෝඩ් කරන්න.