මචන්ලා මෙන්න වැඩක්

මරණ ගෙදර යන්න ලෑස්ති වෙයල්ල.
ලංකාවෙ කන්ස්ට්‍රක්ශන්ස් කරන උන්වත් රෙජිස්ටර් කරවන්න ඕනෙ නියමිත අධ්‍යාපන සුදුසු කම් තියෙනව නම් විතරක්.
අඩු ගානෙ ඩිප්ලෝමා කෝස් එකක් වත් සිවිල් ඉන්ජිනේරු ක්ශෙත්‍රයෙන් කරලා තියෙනව නම් විතරක්, ඉදිකිරීම් ආයතනයකට ලයිසන්ස් එකක් දෙන්න ඕනෙ.
ඉන්ජිනේරු ක්ශේත්‍රය ගැන මොන ලබ්බක් වත් දන්නේ නැතුව මිනී මරණ ඩිසයින් උන්ම ඇදල කන්ස්ට්‍රක්ශන්ස් කරන උන්ව හිරේ දාන්න ඕනෙ මාස 6 ක් වත්.
බලපන් මේ පහලින් තියෙන මාරකේ.
ලිනායා හෝම්ස් නෙමෙයි, මරණ හෝම්ස්
ජයරත්න මල්ශාලාවෙ නෑයෙක් ද මන්ද