කැන්ටිමේ තේ හදන කෝටිපතියා.......

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    mata ohoma ticket ekak aduna nam genitai ammatai thattati witharai kiyanne. mu buruwa wage watta wateta kiyala neh. salli unath eliyata adinna one tika tika. wate unata danne ne nathuwa
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Ada kale nm kotiyak kiyanne loku ganak nemei bn. Yamak kamak thiyena ekek nm thawa extra wahanayak gattu gaman kotiya iwarai
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    බත් පර්සලෙයි ගල් කාලයි බලාගෙන චන්ද මිටීම් වලට යන කෝටිපතියාගේ පුතා - @nicjosh83
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,013
    113
    34
    Kalutara
    මේ වගේ උන්ට කරන්න තියෙන්නේ ඕනේ ඕනේ විදියට සල්ලි වියදං කරන්න දෙන්නේ නැතුව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නලා බෙහෙත් ටිකක් අරං දෙන්න.
    දැන් ඉතින් මානසික ඩොකෙක්ට පෙන්නන්නී මොනවා වියදම් කරයි කියල හිතලද. අතේ සතේ නෑනේ දැන්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ඕකට කියන්නෙ නූගත්කම .
    ගොඩක් නූගත් මිනිස්සුන්ට සල්ලි එකපාරට අතට ආපුවහම ඇරියස් කවර් කරන්න යනවා.
    හැබැයි සමහරු ඉන්නවා පොඩි හරි වාසනාවකට මොලෙන් ගේම ගහන උන් .
    උන් ඉන්නවා අතල් එකෙ .
     
    • Like
    Reactions: aneasarayana

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    1998 දි රුපියල් කෝටියක් කියන්නේ අද රුපියල් කෝටි 4 පමන මුදලක්............. ඔක්කෝම වියදම් කරල.......:o:o:o😭😭😭😪
     
    • Sad
    Reactions: Hankook

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉස්පිරිතාලෙට ගියාම ගෙවල් ළඟ මිනිස්සු හැම තැනම. සල්ලි ඉල්ලුවාම දෙන්න මගේ ළඟ නැති වුණොත් කුණු හරුපෙන් බණින්්න ගත්ත, තමුසෙ කෝටිපතියෙක් වෙලත් රුපියල් පන්සීයක් නැද්ද කියල.

    නෝන්ජලයෙක් වගේ රටේ ලෝකෙ උන්ට ඕන විධියට නටන්න ගියාම ඕක තමයි වෙන්නෙ. අන්තිමට උන් තමයි හිනාවෙන්නෙත්
     
    • Like
    Reactions: Mugen

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    කොච්චර හෙළ බෞද්ද සීන් පාරාම් බෑවත් හෙළයො ගැන මෙක කියවලාම දැනගන්න පුලුවන්. පුදුම සක්කිලි ජාතියක්
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    අඩෝ ටිකක් එකක් අඩුනම Anonymous විදියට තෑගී ගන්න බැරිද බන්..
    ඔය හැම දේටම හේතුව අනිත් එවුන් දැනගන්න එකනේ..
    Yes, You can. Better to go to lottery bord with a lawyer.

    Meke inna Ostharla kiyapalla balanna, Kotiyak adunoth karanna Karnna hodama de?
    I have loans more that that. :lol:
    If this happens with about 100 million kindda money, I will start a small business and show the people that I am doing the rest with the money earning from that. :yes:
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මෙන්න පහුවදා උදේ හත වෙනකොට මහජන බැංකුවෙනුයි හැටන් නැෂනල් බැංකුවෙනුයි හැම එකෙන්ම මාව හොයාගෙන එන්න පටන් ගත්තා.
    මේක නම් නඳුන ලියපු කතාවක්ද කොහෙද
     
    • Haha
    Reactions: Mugen