මෙන්න මූ පාගමනක් යනවලු
Jihadi john Well-known member Aug 22, 2024 4,845 9,239 113 Nov 4, 2026 #1 Reactions: Yudewwa, Mugen and Naughtykolla48
Dhanushka.N Well-known member Sep 15, 2007 5,612 3,067 113 40 කැන්ඩි... Nov 4, 2026 #4 Me hamuduruwo nam wedak karanawa sirawatama. Reactions: Z e u s
PoweruseR Well-known member Oct 12, 2011 11,328 9,136 113 In Your Heart Nov 4, 2026 #5 Good for him ..
Amith0424 Well-known member Oct 27, 2010 14,654 25,091 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Nov 4, 2026 #6 ඒකට උඹ ..... Reactions: Yudewwa, Hasistranger, Udee KJ and 5 others
Ysa Karu Well-known member May 29, 2014 21,648 1 12,277 113 Nov 4, 2026 #8 oya dura pathi wala nan one reddak.colombo awith traffic hadaddi thama appiriya
R rangana26 Well-known member Feb 21, 2013 9,861 13,816 113 Nov 4, 2026 #9 1200km කියන්නේ ලන්කාව වටේ දෙපාරක් යනවද
Voltage Well-known member Feb 6, 2012 21,876 1 15,360 113 Nov 5, 2026 #10 Dhanushka.N said: Me hamuduruwo nam wedak karanawa sirawatama. Click to expand... Construction stuffs. Yes
Dhanushka.N said: Me hamuduruwo nam wedak karanawa sirawatama. Click to expand... Construction stuffs. Yes
S Sanju malli Well-known member Mar 11, 2012 575 469 63 40 Colombo Nov 5, 2026 #11 නයි පොල්ල දාල වැඩේ අප්සට් නිසා ආයෙම අලුත් මුණකින් එන්න වගේ හදන්නේ
anilantha Well-known member Oct 18, 2008 2,212 901 113 ----- Hill City ---- Nov 5, 2026 #12 gadolaananda?
M mr.Z Well-known member Jan 18, 2015 1,723 1,036 113 Nov 5, 2026 #13 Jihadi john said: Click to expand... meya nm minissunta godak udaw karanwa, e paththen nm garu karana swameen wahanse namak pagamane aramuna kiwwa nm watinawa. Reactions: Dhanushka.N and Be_Positive
Jihadi john said: Click to expand... meya nm minissunta godak udaw karanwa, e paththen nm garu karana swameen wahanse namak pagamane aramuna kiwwa nm watinawa.
Yudewwa Well-known member Oct 8, 2023 6,206 9,062 113 Nov 5, 2026 #14 දැකපු පින්වන්තම හාමුදුරුවෝ නමක්. දුප්පත් මිනිස්සුන්ට හම්බ වෙන සල්ලි වලින් වැඩක් කරනවා. අද උදෙත් පාදයත්‍රවේ යන ගමන් මගදී ගමක මිනිස්සු වතුර හදල දෙන්න කිව්ව පවුල් 73කට.. ඒ වෙලාවේම සල්ලි එකතු කරල ඒ මිනිස්සුන්ට වතුර ලබා දුන්න. Reactions: Be_Positive
දැකපු පින්වන්තම හාමුදුරුවෝ නමක්. දුප්පත් මිනිස්සුන්ට හම්බ වෙන සල්ලි වලින් වැඩක් කරනවා. අද උදෙත් පාදයත්‍රවේ යන ගමන් මගදී ගමක මිනිස්සු වතුර හදල දෙන්න කිව්ව පවුල් 73කට.. ඒ වෙලාවේම සල්ලි එකතු කරල ඒ මිනිස්සුන්ට වතුර ලබා දුන්න.
Be_Positive Well-known member May 27, 2022 1,253 1,524 113 Nov 6, 2026 #15 mr.Z said: meya nm minissunta godak udaw karanwa, e paththen nm garu karana swameen wahanse namak pagamane aramuna kiwwa nm watinawa. Click to expand... අරමුණත් ඔය කියන්නෙ
mr.Z said: meya nm minissunta godak udaw karanwa, e paththen nm garu karana swameen wahanse namak pagamane aramuna kiwwa nm watinawa. Click to expand... අරමුණත් ඔය කියන්නෙ
mahadana_muththa Well-known member Jan 5, 2020 2,182 2,711 113 Nov 6, 2026 #16 දැන් මෙයා මොකටද පාගමන් යන්නේ? ආගම බෙරගන්නද ඤාණසාර බෙරගන්නාද?
helplesser Well-known member Nov 20, 2017 18,902 28,784 113 36 Mirihana alis.alberta.ca Nov 6, 2026 #17 මොකට ගියත් කමක් නෑ, gym එකේ membership එකේ සල්ලි නම් ඉතුරු කරගන්නවා ඇති හොඳටම ━━ AI generated reply ━━
මොකට ගියත් කමක් නෑ, gym එකේ membership එකේ සල්ලි නම් ඉතුරු කරගන්නවා ඇති හොඳටම ━━ AI generated reply ━━
pavithra_uk Well-known member Oct 6, 2009 53,724 22,405 113 Gotland Nov 6, 2026 #18 ස්පොන්සර්ඩ් බයි දිලිත
dilann Well-known member Jul 6, 2018 69,818 170,929 113 එකමත් එක රටක Nov 6, 2026 #19 Dhanushka.N said: Me hamuduruwo nam wedak karanawa sirawatama. Click to expand... භාවනා කරනවද ?