මෙන්න සුපිරිම පූල් එකක් යනවනම්..😍👌

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    ගල්කිස්සේ බීච් එක වගේ..දෙන ටවලුත් උස්සන් යනවලු හොරෙන්.. :rofl:

    ඕකෙ ටෝකන් එකකට ටවල් දෙන්නෙ apahu handover නොකලොත් චාජ් කරනවා. හොර සින්හලු ටවල් උස්සලා 🤣
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,483
    47,588
    113
    ඕකෙ ටෝකන් එකකට ටවල් දෙන්නෙ apahu handover නොකලොත් චාජ් කරනවා. හොර සින්හලු ටවල් උස්සලා 🤣

    බස් වලින්ලු එන්නේ සෙනග.. :D

    ලංකාවේ චූ ෆොරිනස් චූ මික්ස් වුනාම කස්තුරි සුවද එනවලු..පූල් එක ඇතුලේ

    ලංකාවේ පූල් වලට බැස්සා කියන්නේ ear infection එහෙම එනවා sure..ඒ තරම් ජරා වතුර තියෙන්නේ..:baffled:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,684
    75,777
    113
    ගල්කිස්සේ බීච් එක වගේ..දෙන ටවලුත් උස්සන් යනවලු හොරෙන්.. :rofl:

    RIU එක නේද? යකෝ අඩුකුලේ පොට් එකක්. ගොඩක් උන් කම්පනි ට්‍රිප් දාන්නෙ ඕකට. ඕකේ කලුවො බීලා වෙන උන්ගෙ කෑලි ටොක් කරන්න ගිහින් අනන්තවත් ඇරගන්නවා. 🥴 🥴
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    නාකි හම්පඩය අවුරුද්ද පුරාම සුද්දන්ගෙ ටොයිලට් හෝදල කීයක් හරි හොයාගෙන මෙහෙට බැහැල 3 star hotel වලට ගිහින් දෙන ලොරි ටෝක්... ඌට ඕනැ විදියට ඉන්න නන් වියදම් කරල boutique hotel එකකට යන්න එපායැ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,923
    9,748
    113
    Ape bossa gedara pool ekak gahuwa. Ehe giyapu welawaka uu kiwwa pool ekakata daana chemical thoge.
    Dan nam galan yana wathura paarakata arenna pool nam bahinne naha keeyak denawa kiwwath.

    ලංකාවේ ඒ කෙමිකල් හරියට දාන්නේ නෑ ගොඩක් පූල් වල ගණන් නිසා ඒකයි වතුර පල් පාටක් ගහන්නේ..අවුරුදු 20ක් 30ක් වුනත් ඵකම වතුර තියාගන්න පුළුවන් ඔය කෙමිකල් ටික හරියට දාලා pool ඵක හිස් කරලා අායේ පුරවන්නෙ නැතුව..හිතාගනින්කෝ ඉතිං කෙමිකල් වල පවර් ඵක.😅

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,887
    113
    ප*යාගල
    sorry.com
    ලංකාවේ පූල් වලට බැස්සා කියන්නේ ear infection එහෙම එනවා sure..ඒ තරම් ජරා වතුර තියෙන්නේ..:baffled:
    මට තියෙන්නෙ අමුතු නහයක්.පූල් එක ලගට ගියාම අමුතු ස්මෙල් එකක් එනවා. ඒක ආවොත් නාන්නෙ නැ
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,804
    2
    2,072
    113
    On a Cloud
    බස් වලින්ලු එන්නේ සෙනග.. :D

    ලංකාවේ පූල් වලට බැස්සා කියන්නේ ear infection එහෙම එනවා sure..ඒ තරම් ජරා වතුර තියෙන්නේ..:baffled:
    Adeeeee... Urine kanata giyama ear infection enawa kiyala ahala thiyee.. US prison ekaka prisoner kenek ear infection ekak kiyala hospital aran yaddi ethanin penala.. Muuwa aye allagaththama dana gena thiyenne ear infection hadaganna mu mugema urine kanata dagena kiyala...
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,471
    8,639
    113
    Galaha
    Ape bossa gedara pool ekak gahuwa. Ehe giyapu welawaka uu kiwwa pool ekakata daana chemical thoge.
    Dan nam galan yana wathura paarakata arenna pool nam bahinne naha keeyak denawa kiwwath.
    Mama hithan hitiye Chlorine witharai daanne kiyala. Mona pissuda :lol:
    ඒක තමයි ඇස් දන්නෙ එහෙනම්. ක්ලෝරීන් තියෙන ටැප් වතුර නෑවට එහෙම ඇස් දන්නෙ නෑනේ. :sorry:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,675
    10,267
    113
    ඒක තමයි ඇස් දන්නෙ එහෙනම්. ක්ලෝරීන් තියෙන ටැප් වතුර නෑවට එහෙම ඇස් දන්නෙ නෑනේ. :sorry:
    ඇස් දන්නෙ කෙමිකල් නිසා නෙමෙයි චූ වලට 😂 බොරු නම් හොයල බලන්න,
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,969
    15,418
    113
    ඒක තමයි ඇස් දන්නෙ එහෙනම්. ක්ලෝරීන් තියෙන ටැප් වතුර නෑවට එහෙම ඇස් දන්නෙ නෑනේ. :sorry:
    Acid daanawa bn dilute karala. Gedara thiyenawa pennuwa concentrated can eka. Eken aran anan manan karala pool ekata daanna ona.
    Not only Chlorine. Mama nam aaith jeevitheta bahinne naha pool nam.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,603
    16,470
    113
    ඵක පාරක් පූල් ඵකක සබනුත් ගාලා නාපු අඩු කුලේ ජෙප්පෝ ඉන්න රටක් නේ...😂

    • Like
    Reactions: Bitter Truth

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    නාකි හම්පඩය අවුරුද්ද පුරාම සුද්දන්ගෙ ටොයිලට් හෝදල කීයක් හරි හොයාගෙන මෙහෙට බැහැල 3 star hotel වලට ගිහින් දෙන ලොරි ටෝක්... ඌට ඕනැ විදියට ඉන්න නන් වියදම් කරල boutique hotel එකකට යන්න එපායැ
    සිරාවටම
     
    • Like
    Reactions: Bitter Truth