අපේ අම්මා ඉතින් නිකන් ඉන්න එකෙක්ට හරි කෙලවනවනේ
වසමේ list එක extract කරලා අම්මට යැව්වා...
වසමේ list එක extract කරලා අම්මට යැව්වා...


ගේම අදින්න බය වෙන්න එපා බ්‍රෝ... ලංකාව හිතන තරම් ගෝත්‍රික නෑඅපි objections දැම්මොත් අපේ රහස්‍ය භාවය රකිනවා කියලා කොහෙන්වත් තහවුරුවක් නෑනේ ඒ කියන්නේ ඉතින් නිකන් තරහාකාරයෙක් හදාගන්න වැඩක් තමයි
ඔය වගේ ගේම් ගහන්නේ සාමාන්‍ය උඹලා අපි වගේ උන් නෙවෙයි නේ , හෙනම අප්සට් ඩයල් නේ , ඒ වගේ උන් එක්ක පැටලෙන්න යනවා කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ට ලොකු හානියක් වෙන්න පුළුවන්.
පොලිසියට අපරාධයක් ගැන දෙන ඔත්තුවක රහස්‍ය භාවය රැකගන්න බැරි රටක ඕවා ගැන කවර කතාද මචන්
ඔය වගේ දෙයක් නිසා ප්‍රශ්නයක් ඇතිඋනාම පොලිසියත් ශේප් එකේ අරුගේ පැත්ත අරගෙන අපිටම කෙලවෙනකන් අහක බලාගෙන ඉන්නවා
අන්තිමට රට හදන්න කියලා ඕවා කරන්න ගිහින් අපිට මොනවා හරි උනාම ඔය කියන කවුරුත් එන්නේ නෑ අපි ගැන බලන්න

ඉස්සරනම් දේශපාලකයෙකුට ලිංගික අල්ලසක් දීලා නිළධාරියෙක් වෙන්න තිබ්බා. දැන් කොහොමද දන්නේ නෑBotek hadanna ba da mululist ekatama objection danna puluwan widiye
නිළදාරියෙක් වෙන්න කැමතියි. ඇබෑර්තු නැද්ද
------ Post added on Nov 4, 2026 at 11:11 PM
Thread eka kiyewwe natey??අපි objections දැම්මොත් අපේ රහස්‍ය භාවය රකිනවා කියලා කොහෙන්වත් තහවුරුවක් නෑනේ ඒ කියන්නේ ඉතින් නිකන් තරහාකාරයෙක් හදාගන්න වැඩක් තමයි
ඔය වගේ ගේම් ගහන්නේ සාමාන්‍ය උඹලා අපි වගේ උන් නෙවෙයි නේ , හෙනම අප්සට් ඩයල් නේ , ඒ වගේ උන් එක්ක පැටලෙන්න යනවා කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ට ලොකු හානියක් වෙන්න පුළුවන්.
පොලිසියට අපරාධයක් ගැන දෙන ඔත්තුවක රහස්‍ය භාවය රැකගන්න බැරි රටක ඕවා ගැන කවර කතාද මචන්
ඔය වගේ දෙයක් නිසා ප්‍රශ්නයක් ඇතිඋනාම පොලිසියත් ශේප් එකේ අරුගේ පැත්ත අරගෙන අපිටම කෙලවෙනකන් අහක බලාගෙන ඉන්නවා
අන්තිමට රට හදන්න කියලා ඕවා කරන්න ගිහින් අපිට මොනවා හරි උනාම ඔය කියන කවුරුත් එන්නේ නෑ අපි ගැන බලන්න
Appeal karanna puluwan,හැබැයි හොද වැඩක්. අපේ ගමේ බරගානක් ලිස්ට් එකේ හිටිය. ටවුන් එකේ සින්නකර ඔප්පුවට රත්තරන් බඩු කඩ කරන කෙනෙක්ගෙත් අම්ම හිටිය. එකම ගෙදර ඉන්නෙ. තව අක්කර භාගයක් තියන් කිසිම බෝගයක් වත් වවා ගන්නෙ නැතුව කුලීවැඩක්වත් හරියට කරන්නෙ නැතුව කිසිම ලෙඩකුත් නැතුව එක එකාගෙ ඕපදූප හොයපු වස කම්මැලි මිනිහෙකුත් හිටිය.
ඒ ඔක්කොම කපල. දැන් 6 දෙනයි ඉන්නෙ.
හැබැයි පිටිපස්සෙ ගෙදර ඇන්ටිගෙ නමත් කපල. පවු එයාගෙ ඇස් පේන්නෙත් නෑ හරියට. කිසිම අදායමක් නෑ. ලමයින්ටත් එහෙම ලොකුවට සරු නෑ. ඒවගෙ අයට ඇපිල් කරන්න අවස්තාව තිබ්බ නම් හරි.
ඔච්චර දගලන්න ඕනේ නෑ බන්, අදාළ ග්‍රාම සේවා වසමේ අස්වැසුම ඕන එවුන් ටික ගමේ පොදු ස්ථානයකට එන්න කිව්වා නම් හරි. ඊට පස්සේ ඉල්ලපු උන්ගේ නම් ලිස්ට් එක එතනම ගහල විරෝධතා තිබේනම් සාක්කි එක්ක නිර්:නාමිකව එවන්න කිව්වා නම් ලස්සනට ෆිල්ටර් කරලා ගන්න පුළුවන්.ඇයි බන් අස්වැසුම දෙන්න කලින් NIC එකට තියන Bank accounts + crib චෙක් කරන්න බැරි
ඒකෙන් කෙලින්ම සල්ලි තියනවද නැද්ද කියලා හොයන්න පුලුවන්නේ
bank account වල සල්ලි තියනවා නං හරි පත ලෝන් දැනටමත් ගෙවාගෙන යනවානං කෙලින්ම අස්වැසුම නොදී අරින්න පුලුවන්. ඒ වගේම ඕකට husband/wife/එකම ගෙදර ඉන්න අනෙක් අයත් ඔය විදියටම බලලා cross check කරා නං මේ ඩ්‍රාමා සීන් වෙන්නෙ නැතිව සරලව විසඳන්න තිබුනානේ
එතකොට කවුරුවත් අනේ මගේ අස්වැසුම කපලා කියලා දඟලන්න එන්නෙ නැහැ
systamitc process එකක් ගැන මං කිවුවෙඔච්චර දගලන්න ඕනේ නෑ බන්, අදාළ ග්‍රාම සේවා වසමේ අස්වැසුම ඕන එවුන් ටික ගමේ පොදු ස්ථානයකට එන්න කිව්වා නම් හරි. ඊට පස්සේ ඉල්ලපු උන්ගේ නම් ලිස්ට් එක එතනම ගහල විරෝධතා තිබේනම් සාක්කි එක්ක නිර්:නාමිකව එවන්න කිව්වා නම් ලස්සනට ෆිල්ටර් කරලා ගන්න පුළුවන්.
ග්‍රාමීය බැංකු / සම්පකාර බැංකු / බංකු බංකු/ ෆිනැන්ස් ලදරන් වගේ තැන්වලත් ඔය ගමේ ගොයියල සල්ලි දානව බන්. ඒවා සුටුස් ගාල හොයන්න බෑ.systamitc process එකක් ගැන මං කිවුවෙ
ඇත්තග්රාමීය බැංකු / සම්පකාර බැංකු / බංකු බංකු/ ෆිනැන්ස් ලදරන් වගේ තැන්වලත් ඔය ගමේ ගොයියල සල්ලි දානව බන්. ඒවා සුටුස් ගාල හොයන්න බෑ.
ඔව් බං, ඇත්තටම කේන්ති යනවා. ඒත් උඹ දාපු anonymous form එක නම් සුපිරි, බය අයටත් objection එක දාන්න පුළුවන්
ඔය අල්ලස් දෙන උන් බහුතරය පට්ට කැත, තඩි බැරල් වගේ ගෑනු බං. කලාතුරකින් තමයි යම් තරමකින් වත් ඇහැට කණට පෙනුමක් ඇති ගෑනියෙක් ඉන්නෙ. ඒවත් ඉතිං ඔෆිස් යන කෙල්ලො වගේ නාල කරලා පෙනුමට සුවඳට ඉන්න ඒවා නෙවෙයි. ලමයි 2-3ක් හදාගෙන, නාවර පෙරාගෙන පිරිසිදුකම හා හයිජීන් අතින් ටිකක් දුර්වල ඒවා. එහෙම ඒවට සුකන්නත් වෙනමම ගටක් තියෙන්න ඕනෙ. උකන උන් ඇති ඉතිං, මම නෑ කියන්නෙ නෑ.Botek hadanna ba da mululist ekatama objection danna puluwan widiye
නිළදාරියෙක් වෙන්න කැමතියි. ඇබෑර්තු නැද්ද
------ Post added on Nov 4, 2026 at 11:11 PM
GS office එකේ මේ ලිස්ට් එක දානවා. ප්‍රින්ට් කරලා.ඔච්චර දගලන්න ඕනේ නෑ බන්, අදාළ ග්‍රාම සේවා වසමේ අස්වැසුම ඕන එවුන් ටික ගමේ පොදු ස්ථානයකට එන්න කිව්වා නම් හරි. ඊට පස්සේ ඉල්ලපු උන්ගේ නම් ලිස්ට් එක එතනම ගහල විරෝධතා තිබේනම් සාක්කි එක්ක නිර්:නාමිකව එවන්න කිව්වා නම් ලස්සනට ෆිල්ටර් කරලා ගන්න පුළුවන්.