මාලිමා ආණ්ඩුවෙන් විදුලි බිල 2.88%කින් වැඩි කිරීමට පුක්SL වෙතින් අවසර පතයි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,382
    1
    103,196
    113
    34
    Kalutara
    7cHfZqA.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    2.88 ඉල්ලලා 1.46ට බැස්සත් බිල වැඩි වෙන එකම තමා අවුල, ඒකටත් public consultation එකක් තියෙනවනෙ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,877
    4,445
    113
    colombo
    ගල් අගුරු කුමාරයා කාපු බිලියන ගානක කප්පමත් ගේවපංකෝ දැන් අරූ තාම ආතල් එකේ පාර්ලිමේන්තු වරප්‍රසාද එක්ක ඉන්නේ.


    හොරු අල්ලන ආපු කම්බ හොරු.