බුවා මාත් එක්ක රිවිශන් ගියේ AL වලට, ඉස්කෝලේ ආනන්දේ, Bsc ජපුරේ කෙමිස්ට්‍රි, PhD බොස්ටන් කොලේජ්, RCS පේපර් එකකුත් තියෙනවා, දැන් බුදු වෙලා කියලා ඔක්කොම දමලා ගහලා බණ කියනවා. මට හිතෙන්නේ තමන් කවුද මොකද්ද කියලා තේරුම් ගන්නේ නැතුව මොනා කලත් වැඩක් නෑ කියලා. ඉස්සර මන් හිතුවේ මේ identity crisis කියනේ මෝඩ ජෝක් එකක් කියලා.