ජෙපී බොට් ලා ත සමුදි ඇති බව පෙනේ.

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,877
    4,445
    113
    colombo
    දින දෙකක නිහදි යාවකට පසුව්ව නැවත සුපුරුදු පරිදි ටොප්ලොල්ලා සමග අනෙක් ලොල්ලෝ ටික වැඩ අල්ලා ඇති බව පෙනේ.


    #බයෙහිටියෙඋබලාදාලගිහිංකියාල. 🤌🤌
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    දවස් දෙකක් නිහඬව හිටියට පස්සෙ ආයෙත් ටොප්ලොල්ලො එක්කම අනිත් අයත් වැඩ අල්ලලා තියෙන එක නම් ඇත්තටම පේනවා.
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya

    thomian

    Well-known member
  • May 20, 2011
    13,492
    19,048
    113
    බයි බොට් ටික වැලිකඩ 😂😂

    ඉතිරි බයි බොට් ටික ඇප පිට

    ස්වාධීන බයියා බොට් ටික එලකිරියෙ

     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,877
    4,445
    113
    colombo
    බයි බොට් ටික වැලිකඩ 😂😂

    ඉතිරි බයි බොට් ටික ඇප පිට

    ස්වාධීන බයියා බොට් ටික එලකිරියෙ

    ජෙප්පෝ පරාද වුණොත් නම් සෙට් එකම හි රේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,425
    18,831
    113
    ස්වාධීන බයියා පාන්දර දෙකටම වැඩ අල්ලලා වගේ