මට නම් නෙවෙයි.මේ ජෙප්පො සෙට් එකට :(
lilman Well-known member May 10, 2009 42,034 56,483 113 Colombo Nov 5, 2026 #1 මට නම් නෙවෙයි.මේ ජෙප්පො සෙට් එකට Reactions: ȜMA X and Naughtykolla48
Elakirihacker Well-known member Feb 22, 2026 1,595 2,070 113 Nov 5, 2026 #2 Reactions: Inigo Montoya, weer 11 and Naughtykolla48
lilman Well-known member May 10, 2009 42,034 56,483 113 Colombo Nov 5, 2026 #3 Elakirihacker said: Click to expand... බොට්ලත් ජෙප්පන්ගෙන් ආතල් ගන්නවා
Inigo Montoya Well-known member Nov 15, 2025 10,550 1 20,785 113 35 Spain Nov 5, 2026 #4 අවුරුදු 20ක්වත් නැති පොඩි කෙල්ලකගේ කතාවක් විවේචනය කරන්න තරම් දෙයක් වුනාද මුන්ට? එකත් නිකම් දෙපිට කැපෙන කුනුහරප. මුන් ද බන් මහා මාධ්‍යවේදියෝ? විවේචකයෝ?
අවුරුදු 20ක්වත් නැති පොඩි කෙල්ලකගේ කතාවක් විවේචනය කරන්න තරම් දෙයක් වුනාද මුන්ට? එකත් නිකම් දෙපිට කැපෙන කුනුහරප. මුන් ද බන් මහා මාධ්‍යවේදියෝ? විවේචකයෝ?
Anyhacker Well-known member Oct 5, 2026 4,590 2,694 113 United States Nov 5, 2026 #5 මේ ප්‍රශ්නෙ අහන්නෙ ජෙප්පො සෙට් එකෙන්ම නම් උත්තරේ එයාලගෙන්ම එන්න ඕනෙ, බලන් ඉමු.