ට්රම්ප් කාරයාට ඒකාධිපති ලක්ශන ඇවිත් තියෙන්නෙ උගෙම DNA වලින්. මොකද උගෙ ආච්චියි සීයයි ජර්මන් හින්දා.
මුගෙ සීයනම් අඩු වයසින් මැරුනේ. මොකද පලවෙනි ලෝක යුද්දෙයි දෙවෙනි ලෝක යුද්දෙයි දෙකම කරලත් මං 56ක් හිටියා. එහෙව් එකේ මුන්ට ඒ කාලෙ මොන ප්රස්නද.49 හොදටම මදි.
බිස්මාක් සීයා ප්රශියාව => ජර්මනිය විදිහට එක්සත් කරන්න පොඩ්ඩක් යුද්ද කලා හැබැයි කොල්ල නම් දක්සයා ඔලුවෙන් ගේම ගැහුවෙ. පස්සෙ ආපු රජාට කඩි කුලප්පුව හැදිල ඕනි උනානෙ යුද්ද කරල තව අල්ලන්න, ඌ මෝඩයා හින්ද උට අන්තිමට රජකමත් නැති උනා.
සීයා : Frederick Trump
උපත: March 14, 1869, Kallstadt, Germany
විපත: May 30, 1918 (age 49 years), New York, United States
ආචා : Elizabeth Christ Trump
උපත: October 10, 1880, Kallstadt, Germany
විපත: June 6, 1966 (age 85 years), Manhasset, New York, United States