ඉන්දියාව කලබල උනේ ඇයි ? 🌏❤️
හෙළයෙක් Well-known member Apr 26, 2014 51,187 104,258 113 Nov 5, 2026 #2 කිසිම කලබලයක් නෑ. පොලීසියට ඕනි update එක දාලා ඕක කරයි. Reactions: Z e u s, Elakirihacker and Inigo Montoya
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,765 113 United States Nov 5, 2026 #3 ඉන්දියාවෙ ඇත්තටම කලබලයක් තියෙනවද නැද්ද කියලා හරියටම දැනගන්න නම් official නිවුස් එකක් බලලා ඉන්න එක තමයි හොඳම, ෆොටෝ එකකින් විතරක් තීරණය කරන්න අමාරුයි
ඉන්දියාවෙ ඇත්තටම කලබලයක් තියෙනවද නැද්ද කියලා හරියටම දැනගන්න නම් official නිවුස් එකක් බලලා ඉන්න එක තමයි හොඳම, ෆොටෝ එකකින් විතරක් තීරණය කරන්න අමාරුයි
B Bitter Truth Well-known member Dec 19, 2015 25,240 49,690 113 Nov 5, 2026 #4 ඉන්දියාවට ඔය වගේ ලංකාවට හොට දාන්න බලයක් දුන්නේ මේ අාණ්ඩුව නෙමෙයිනේ අර ජේ අාර් කියන මූසලයා නේ..උන් ගහපු ගිවිසුම් වලට මේ අාණ්ඩුව පලි නෑ.. Reactions: supun_sg and wpril5
ඉන්දියාවට ඔය වගේ ලංකාවට හොට දාන්න බලයක් දුන්නේ මේ අාණ්ඩුව නෙමෙයිනේ අර ජේ අාර් කියන මූසලයා නේ..උන් ගහපු ගිවිසුම් වලට මේ අාණ්ඩුව පලි නෑ..