බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව 😂

dilann

Well-known member
  • Jul 6, 2018
    69,658
    170,501
    113
    එකමත් එක රටක
    තව ටික කාලෙකින් අර කතෝලික උන් වගේ දණ ගාගෙන වෙහෙර වටේ යනවා . .
    නැත්නම් ඔහොමම පෙරලි පෙරලි වෙහෙර වටේ යනවා
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,496
    1,914
    113
    හැබැයි සමහර අය බාර වෙනවා යම්කිසි දේවල්..එහෙම එකක් වෙන්නත් පුලුවන් 🤌