උබල වැඩියෙන්ම බුලී වෙලා/ගුටි කාලා තියෙන්නේ කාගෙන්ද?

SK29

Well-known member
  • Apr 14, 2017
    8,442
    9,865
    113

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,560
    2,665
    113
    United States
    මටනම් ඉස්කෝලේදි ගුටි කෑවේ සර්ලගෙන් තමයි, ගෙදර ගියාම අම්මගෙන් ආයෙත් දෙවනි වටයක් තිබුණා
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,602
    1
    12,177
    113
    3 wasaren mata masa ganak ekek nitharama bully, guti dunna. a weddi uta man bayai. uta 3, 4k hitiya yaluwo. passe dawasaka barima thana allan dunna husama hira wennama. eda idala 5 wasarata yanakan man uta dakka thana pain gahuwa, guti dunna nikarune. hithena hithena welawata gihin pahara dunna.
    umba maha dushtayek piare :eek:
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    877
    958
    93
    ඉස්කෝලේ හිටපු කාලේ හතුරු ළමයෙකුගෙන් bully වෙලා තියෙනවා. දවසක් after school මොනවා වුනත් කමක් නැහැ කියලා වලියට බැහැලා ඌට හැට්ටි හැලෙන්න නෙළුවා. එදායින් පස්සේ ඌ bully කරන්න අවේ නැහැ. :)
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    774
    820
    93
    Habarana
    බුලි වෙලානම් නෑ බැනුම් අහලා/ ගුටි කාලා තියෙන්නෙ අම්මගෙන්, දෙවෙනියට වැඩිම බැනුම් අහලා තියෙන්නෙ ක්‍රස් එකගෙන් 😐
     
    • Sad
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,442
    9,865
    113
    ඉස්කෝලේ හිටපු කාලේ හතුරු ළමයෙකුගෙන් bully වෙලා තියෙනවා. දවසක් after school මොනවා වුනත් කමක් නැහැ කියලා වලියට බැහැලා ඌට හැට්ටි හැලෙන්න නෙළුවා. එදායින් පස්සේ ඌ bully කරන්න අවේ නැහැ. :)
    සුපිරි.....
    හැට්ටි නෙමෙයි ඇට්ටි

    3 wasaren mata masa ganak ekek nitharama bully, guti dunna. a weddi uta man bayai. uta 3, 4k hitiya yaluwo. passe dawasaka barima thana allan dunna husama hira wennama. eda idala 5 wasarata yanakan man uta dakka thana pain gahuwa, guti dunna nikarune. hithena hithena welawata gihin pahara dunna.
    ඉස්කෝලේ හිටපු කාලේ හතුරු ළමයෙකුගෙන් bully වෙලා තියෙනවා. දවසක් after school මොනවා වුනත් කමක් නැහැ කියලා වලියට බැහැලා ඌට හැට්ටි හැලෙන්න නෙළුවා. එදායින් පස්සේ ඌ bully කරන්න අවේ නැහැ. :)
    minihekwa anthimata biththiyata hettu unama...aye kawadawath dekala nathi ekek eliyata enwa... 🙂🙂🙂
    ------ Post added on Nov 5, 2026 at 10:17 PM
     
    • Like
    Reactions: Pundit