කිරි එක නටනකන් උතුරන්න ඕනේ නැද්ද?
මම තුන්පාරක් ට්‍රයි කලා. එක පාරක් ශපේ එකේ අවා හැබැයි කඩේ එක තරම් thick නෑ. අනිත් දෙපරම සෙට් උනේ නෑ.
පැය 12ක් එළියේ නිකන් තියද්දී අවුල් යන්නේ නැද්ද මචන්.?
මම හැබැයි පෙයකින් වගේ ෆ්‍රිජ් එකට දැම්මා තුන් පරම![]()
නටනකම් ම නම් ඕනේ නැහැ. නටන ගානට ගත්තත් අව්ලක් නැහැ.
පැය 8ක් 10ක් එළියේ ටිකක් උණුසුම් තැනක , කිරි එකට අඳුරු එන්න තියල තියන්න ඕනේ. එතකොට තමයි මචන් culture එක grow වෙන්නේ. ෆ්‍රිජ් එකට දාපුවම උන්ට ග්‍රෝ වෙන්න ඕනේ temperature එක සෙට් වෙන්නේ නැහැ.
පය 8කට වගේ පස්සේ බලපන් ලස්සනට set වෙලා තියෙයි.
මම නම් wraping paper එකකින් වහල උඩින් රෙද්දකුත් දාල තිබ්බේ.
