සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ පච්ච සම්බන්ධ නීතිය ඉවත් කිරීම සහ සුරාබදු ආඥා පනත යටතේ වන වරද සම්බන්ධයෙන් ඇතුළත් කරුණුද සංශෝධනයට සූදානම් බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනපතිවරයා මේ පිළිබඳව පවසා සිටියේ එකට නැගී සිටි වසරක්" - ඉවත්වෙනු මෙහෙයුමේ වසරක ඇගයුම - ආගමික සමුළුවට එක්වෙමින්.
