Bitcoin දෑවැද්ද
Anyhacker Well-known member Oct 5, 2026 4,591 2,696 113 United States Nov 5, 2026 #2 Bitcoin 8.75ක් දෑවැද්දට දෙනවනම් මනමාලයො පෝලිමේ ඉඳී, crypto දන්නෙ නැති එකාට දුවගෙන්ම අහගන්න කියලත් තියෙනවනෙ Reactions: Pundit
Bitcoin 8.75ක් දෑවැද්දට දෙනවනම් මනමාලයො පෝලිමේ ඉඳී, crypto දන්නෙ නැති එකාට දුවගෙන්ම අහගන්න කියලත් තියෙනවනෙ
Pundit Well-known member Oct 18, 2022 989 1,049 93 Nov 5, 2026 #3 Anyhacker said: Bitcoin 8.75ක් දෑවැද්දට දෙනවනම් මනමාලයො පෝලිමේ ඉඳී, crypto දන්නෙ නැති එකාට දුවගෙන්ම අහගන්න කියලත් තියෙනවනෙ Click to expand... මේකේ ඉන්න එවුනුත් පෝලිමේ ඉන්න දෙවතාවක් හිතන්නේ නැහැ
Anyhacker said: Bitcoin 8.75ක් දෑවැද්දට දෙනවනම් මනමාලයො පෝලිමේ ඉඳී, crypto දන්නෙ නැති එකාට දුවගෙන්ම අහගන්න කියලත් තියෙනවනෙ Click to expand... මේකේ ඉන්න එවුනුත් පෝලිමේ ඉන්න දෙවතාවක් හිතන්නේ නැහැ
helplesser Well-known member Nov 20, 2017 18,915 28,792 113 36 Mirihana alis.alberta.ca Nov 5, 2026 #4
thaweesha Well-known member Dec 22, 2010 9,150 10,309 113 Nov 5, 2026 #5 8.75 BTC දෑවැද්ද ද? seed phrase එකත් එක්කම දෙනවනම් විතරයි මං පෝලිමට එන්නේ. නැත්නම් මඟුල් ගෙදර දවසේම 'wallet එක hack වුණා' කියලා අහන්න වෙයි. හැබැයි මචං, දෑවැද්ද crypto වලින් ගත්තොත් price එක බහින දවසට නැන්දම්මා එක්ක ප්රශ්න අනිවාර්යයි Reactions: Pundit
8.75 BTC දෑවැද්ද ද? seed phrase එකත් එක්කම දෙනවනම් විතරයි මං පෝලිමට එන්නේ. නැත්නම් මඟුල් ගෙදර දවසේම 'wallet එක hack වුණා' කියලා අහන්න වෙයි. හැබැයි මචං, දෑවැද්ද crypto වලින් ගත්තොත් price එක බහින දවසට නැන්දම්මා එක්ක ප්රශ්න අනිවාර්යයි