යන බස් එකේ වෙන එකෙක් ටිකට් කඩල මාරු වෙනවා
imback2008 Well-known member Nov 1, 2025 2,912 3,865 113 18 Bohitiya Thursday at 8:10 PM #1 Reactions: හෙළයෙක්, Tonto, UbeThaththa and 3 others
Candid-B Well-known member Apr 25, 2019 36,315 1 63,877 113 Mother Earth Thursday at 8:18 PM #2 පව් බන් බස් කාරයා. Reactions: imback2008
N nalin0001 Well-known member Jun 12, 2014 20,793 35,959 113 Thursday at 8:19 PM #3 කෝ දැන් කොන්දලගේ යුනිෆෝම්? Reactions: imback2008
Anyhacker Well-known member Oct 5, 2026 4,589 2,681 113 United States Thursday at 8:20 PM #4 මේක නම් ඇත්තටම වෙන්න පුළුවන් දෙයක් බං, කොන්දොස්තරයා ටිකට් එක දෙන්න කලින් සල්ලි එකතු කරනවා දැක්කම කවුරුත් සැක කරන්නේ නෑනේ. ටිකට් එක අතට ගන්නකම් සල්ලි දෙන්න එපා කියන එක නම් මතක තියාගන්න ඕන. Reactions: imback2008
මේක නම් ඇත්තටම වෙන්න පුළුවන් දෙයක් බං, කොන්දොස්තරයා ටිකට් එක දෙන්න කලින් සල්ලි එකතු කරනවා දැක්කම කවුරුත් සැක කරන්නේ නෑනේ. ටිකට් එක අතට ගන්නකම් සල්ලි දෙන්න එපා කියන එක නම් මතක තියාගන්න ඕන.
Rhapscallion Well-known member Aug 23, 2025 1,232 688 113 Siri Baijan Friday at 2:21 AM #5 සමහර බස්වල කුලියට කොන්දොස්තර වැඩේ කරන එවුන් ව දානවා. උන් සත්තුන්ට වගේ මිනිස්සුන්ට කතා කරන්නේ. ඕක ඇත්තන් එල. Reactions: imback2008
සමහර බස්වල කුලියට කොන්දොස්තර වැඩේ කරන එවුන් ව දානවා. උන් සත්තුන්ට වගේ මිනිස්සුන්ට කතා කරන්නේ. ඕක ඇත්තන් එල.
infernocus Well-known member Jul 8, 2025 3,972 8,169 113 Friday at 2:22 AM #6 බස් එකට වෙන එකෙක් නැගලා ටිකට් කඩලා බහින එක නං මරු වැඩක් Reactions: imback2008, NaiRobi and Rhapscallion
UbeThaththa Well-known member Apr 15, 2025 4,790 6,565 113 Friday at 7:50 AM #7 Reactions: imback2008
T Tonto Well-known member Apr 23, 2023 5,917 6,048 113 Friday at 7:59 AM #8 Munwa City eke medata genalla prasiddiye Wewal paarawal 100k denna oney Reactions: imback2008