ඔව් හයිලෙවල් වගේ නම් කචල්තදබද වෙලාවක හිටගෙන යන්න වුනාම තමයි එපා වෙන්නේ, ඒ ඇරෙන්න වෙන ඉතින් අවුලක් නැහැ, හැබැයි සමහර බස්වල බෆල් හයි කරලා තියෙන්නේ සීට් යට. මල කරුමයක් වෙනවා එහෙම එකක් සෙට් වුනාම. මුළු ඇඟම දෙදරනවා. බස් එකෙන් බහිනකොට ටිනිටස් හැදිලා
දුර ගමන්, වැඩිය සෙනග නැති ඒව හොඳයි