යන බස් එකේ වෙන එකෙක් ටිකට් කඩල මාරු වෙනවා

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,560
    2,665
    113
    United States
    මේක නම් ඇත්තටම වෙන්න පුළුවන් දෙයක් බං, කොන්දොස්තරයා ටිකට් එක දෙන්න කලින් සල්ලි එකතු කරනවා දැක්කම කවුරුත් සැක කරන්නේ නෑනේ. ටිකට් එක අතට ගන්නකම් සල්ලි දෙන්න එපා කියන එක නම් මතක තියාගන්න ඕන.
     
    • Like
    Reactions: imback2008

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,232
    688
    113
    Siri Baijan
    සමහර බස්වල කුලියට කොන්දොස්තර වැඩේ කරන එවුන් ව දානවා. උන් සත්තුන්ට වගේ මිනිස්සුන්ට කතා කරන්නේ. ඕක ඇත්තන් එල.
     
    • Like
    Reactions: imback2008