නෑදෑ ගෙදරක ගියාම තේ බොන්න ගේද්දි ලඟට ගේනකන් පේන්නෙ නෑ වගේ ඉන්න මම 🤭🤭
tharakaf Well-known member Oct 19, 2020 38,053 79,357 113 Thursday at 9:29 PM #1 Reactions: Chimpanzee Putha, GeeBeePee, priyade and 20 others
gmsiriwardana Well-known member Jan 28, 2015 1,480 724 113 Thursday at 9:30 PM #2 tharakaf said: Click to expand... වත්තෙ ළිඳේ වතුර බොන එකා නෑදෑ ගෙවල් වලින් පිනට කන්න ගිහින් Reactions: KrishanL89, windows_ubuntu and wpril5
max_pain Well-known member Jul 5, 2025 5,432 10,343 113 Galaha Thursday at 9:32 PM #3 වේ කල්පනාවකනෙ යන්නෙ ඇයි ඉතින් හිනාවෙන්නෙ. Reactions: CohenLenstra and wpril5
ranjan_ayya Well-known member Jan 9, 2020 1,425 3,604 113 Thursday at 9:34 PM #4 සම්මාන වලින් දමල ගහන්න ඕනි acting මේව Reactions: CohenLenstra and War Fighter
War Fighter Well-known member Mar 22, 2017 9,455 1 29,654 113 Thursday at 9:34 PM #5 රිලවගෙ @Besamaayam
Anyhacker Well-known member Oct 5, 2026 4,560 2,665 113 United States Thursday at 9:35 PM #6 තේ එක ලඟට එනකන් නොදැක්ක වගේ ඉන්න එක තමයි වැඩේ
C CohenLenstra Well-known member Jan 11, 2024 1,645 3,308 113 Thursday at 9:37 PM #7 මේ රටේ මෙච්චර කරන්න වැඩ තියෙද්දි මේ රිලා පප්පා ගිහිං බයිස්කෝප් නටනවා... Reactions: War Fighter
tharakaf Well-known member Oct 19, 2020 38,053 79,357 113 Thursday at 10:06 PM #8 gmsiriwardana said: වත්තෙ ළිඳේ වතුර බොන එකා නෑදෑ ගෙවල් වලින් පිනට කන්න ගිහින් Click to expand... Reactions: wpril5, War Fighter, Candid-B and 1 other person
gmsiriwardana Well-known member Jan 28, 2015 1,480 724 113 Thursday at 10:08 PM #9 tharakaf said: Click to expand... ළිඳේ වතුර මතක් කරපු ගමන් පරණ පින්තූර දෙක අලවලා දුවනවා Reactions: wpril5
Nidarshana_k Well-known member Feb 19, 2022 30,895 1 53,865 113 ප*යාගල sorry.com Friday at 2:44 AM #10 kari atal
SupiriKollek Well-known member Aug 30, 2021 3,363 5,966 113 Friday at 3:22 AM #11 Mewanam Script ban. Ekko aruta sadamol phone eka dik karagena innakan oka therenne nathi wenna
infernocus Well-known member Jul 8, 2025 3,961 8,154 113 Friday at 3:27 AM #12 දුඹුරු ශර්ට් එක ඇඳලා සුදු සීට් එකේ ඉඳගෙන ඒ ඉන්න හැටි නං මරු තමයි ගනිපු උදාහරනෙත් හරිම නිර්මාණාත්මකයි
GeeBeePee Well-known member May 27, 2025 1,783 2,868 113 Friday at 4:00 AM #13 giving what their audience is asking for ban karima athal tikak denne ammboo Reactions: CohenLenstra
shamil45 Well-known member Aug 23, 2016 3,213 2,111 113 Friday at 4:27 AM #14 tharakaf said: Click to expand... bed tea time - npp breackfast - npp work - npp tea break - npp wash room- npp lunch - npp tea time -npp on the way to hom - npp - - - - පැය 24න් වැඩිම ව්ලාවක් ද්වෙශය එක්ක ජිවත් වෙනව කියන්නෙ ,තමුන්ගේ අද්‍යත්මික පැත්ත ඩවුන්. හෙල්ත් එකටත් හොද නෑ
tharakaf said: Click to expand... bed tea time - npp breackfast - npp work - npp tea break - npp wash room- npp lunch - npp tea time -npp on the way to hom - npp - - - - පැය 24න් වැඩිම ව්ලාවක් ද්වෙශය එක්ක ජිවත් වෙනව කියන්නෙ ,තමුන්ගේ අද්‍යත්මික පැත්ත ඩවුන්. හෙල්ත් එකටත් හොද නෑ