ඉන්ද්‍රජිත් හරියටම හරි. TIN එක 2027 අප්‍රේල් වෙනකල් කල් දමයි. (එ‍් වෙද්දි අ‍ාණ්ඩුව තියෙයිද?) මම කිව්වෙ ඕකත් Vaccine card එක වගේ තමයි කියල. 😅😅

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    TIN එක 2027 අප්‍රේල් වෙනකල් කල් දැම්මා කියන්නේ ඉතින් මේකත් vaccine card එක වගේම නිකන්ම යට යන එකක් තමයි, ඒ වෙද්දි ආණ්ඩුව තියෙයිද කියන එකත් හිතාගන්න බෑනේ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,522
    113
    ඕක වෙනවා කියලා ඉන්ද්‍රජිත් හරියටම කියපු එක නං හරිම පුදුම වැඩක්
    High-IQ තියන කෙනෙක්ට තමයි ඔහොම දෙයක් ඔය වගේ හරියටම කියන්න පුලුවන්
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,013
    6,182
    113
    Ask Sunil 🧒 World best First time revolutionary program

    Sunil Mathidu amathimen Kshanika Sahanayak...

    Ukku Gurunnansey, Walli Meniwaru, Walliyaa, Neechakula Bandana Oney nah..sahanayak eweleyma Lokey first time

     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,323
    986
    113
    Indare deyiyangema pihita thama..
    Eth keli sambandhawa dana thread thama thread
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,274
    10,752
    113
    TIN එක 2027 අප්‍රේල් වෙනකල් කල් දැම්මා කියන්නේ, මේකත් අන්තිමට Vaccine Card එක වගේම කාටත් අමතක වෙලා යන වැඩක් වෙයිද දන්නෙ නෑ. ඒ වෙද්දි ආණ්ඩුව තියෙයිද කියන එකත් ප්‍රශ්නයක්. හැබැයි ඉන්ද්‍රජිත් මේක මෙහෙම වෙනවා කියලා කලින්ම නිවැරදිව අනාවැකි පළ කරපු එක නම් පුදුමයි. ඔය වගේ දෙයක් හරියටම කලින් දකින්න නම් ඉහළ මට්ටමේ බුද්ධිමය හැකියාවක් තියෙන්න ඕනේ. 😁
     
    • Haha
    Reactions: wpril5