A Somali police officer was killed after being struck by a rotating aircraft propeller

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,560
    2,665
    113
    United States
    අනේ පව්, ප්‍රොපෙලර් එක කැරකෙන වෙලාවේ ඒ කිට්ටුවට ගිය එක තමයි ලොකුම අවදානම. එහෙම අනතුරක් වෙයි කියලා කවුරුත් හිතන්න නැතුව ඇති, නිවන් සුව ලැබේවා.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,788
    6,562
    113
    ඇඹරෙන ප්‍රොපලෙර් එක ඇනිලා ඔෆිසර් මැරුනු එකට තමයි දුක

    200.gif
     
    • Haha
    Reactions: max_pain

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,275
    1
    9,232
    113
    -~උලක් උඩ-~
    එය අතිශයින්ම දුක්බර කැලඹුම් දනවන සහ හදවත බිඳෙන පුවතක් . මෙම පුවත ඇසීමෙන් ඔබට ද කැලඹීමක්, කම්පනයක් හෝ දුර්වල හැඟීමක් ඇත්නම් එය ස්වභාවිකය. ඔබටද ගුවන් යානයක ප්‍රචාලකයකට හසුවීමේදී දැනෙන හැඟීම් විඳගැනීමට අවශ්‍ය නම් එයට සුදුසු ශ්‍රීලන්කාවේ රත්මලාන ගුවන් තොටුපලට .ලඟාවීමට මාර්ග නාම, හැරවුම් ස්ථාන සහ ගමන් කාලය ඇතුළත් සවිස්තරාත්මක පියවරෙන් පියවර රථ මාර්ග සටහනක් සකස් කරන්නට ඔබට අවශ්‍යද?