නොමේරු මොළ!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,559
    14,653
    113
    පෘථිවිය
    අවුරුදු 2ක් යනකොට කෙඳිරි ගාන්න පටන්ගත්තු ආණ්ඩු 2ක් මෑත අතීතයේ තිබ්බ

    පලවෙනි එක ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව
    දෙවැනි එක තඹුත්තේගම අරවින්ද දිසානායක නොහොත් අනුර දිසානායකගේ ආණ්ඩුව

    වෙනස දකින්න මෝරපු මොළ ඕන වෙනවා
    අපි බලමු බාලාංශ බලාපොරොත්තු

    - පාරක මඩ වලක් තිබ්බොත් ඒක ඉක්මනින් හදල දිම
    - පාරට බස් එකක් දාල දීම සහ හිටගෙන , හිරවෙලා යන එකට ඒසී හයි කරලා දිම සහ කාඩ් එකෙන් ගෙවන්න සලසලා දීම
    - කෝච්චියේ. බස් එකේ යන ඇමතියෙක් දැක්කම පට්ට සතුටක් ඇති වීම
    - අම්බුලන්ස් එකකට විතරක් පාරේ සද්දේ දාගෙන වෙට්ටු දමාගෙන යාමට ඉඩ දිම
    - ජනාධිපති රටවටේ රැස්වීම් සංවිධානය කර කතා කියා කියා යන සරල කෙනෙකු වීම
    - 150ට තෙල් ගහන්න අහිංසකව බලාපොරොත්තු තබා ගැනීම සහ භූමිතෙල් 450ට ගැනීම

    මේ වගේ අහිංසක බලාපොරොත්තු තියෙන මිනිස්සු රටේ ඉන්නවා
    කීයක් ඉන්නවද දන්නේ නැහැ ලක්ෂ 68ක් හිටියා දැන් මම හිතන්නේ ලක්ෂ 80ක් විතර මේ වගේම අහිංසක බලාපොරොත්තු තියෙන මිනිස්ස් තව එකතු වෙන්න ඕන

    රටක් විදිහට ලෝකය ඉදිරියේ ඉතියෝපියාව, සුඩානය වැනි රටක් අසල සිටීම ම වටිනවා

    HWYs3YIWIAE07-2
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724

    රට බංකොලොත් කරලා පැනලා ගිය නන්දසේනට තාම කඩේ යන මෝරපු මොළේ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,559
    14,653
    113
    පෘථිවිය
    රට බංකොලොත් කරලා පැනලා ගිය නන්දසේනට තාම කඩේ යන මෝරපු මොළේ
    මචන් අර බස් එකේ යන ඇමති කෙනෙක් හිටියේ, මතකද ඒක
    කවුද මචන් ඒ
    අර රිලව් ගණන් කරේ කලින් සැරේක
    පට්ට මොළ
    ඔයත් ඒ ගොඩේ ඒ කියන්නේ
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    මචන් අර බස් එකේ යන ඇමති කෙනෙක් හිටියේ, මතකද ඒක
    කවුද මචන් ඒ
    අර රිලව් ගණන් කරේ කලින් සැරේක
    පට්ට මොළ
    ඔයත් ඒ ගොඩේ ඒ කියන්නේ
    කලින් ස්විස් වීසා කෙලෝගත්ත එකා දැන් මැදමුලනට කඩේ ගිහින් ගොඩ යන්න හදනවා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,559
    14,653
    113
    පෘථිවිය
    කලින් ස්විස් වීසා කෙලෝගත්ත එකා දැන් මැදමුලනට කඩේ ගිහින් ගොඩ යන්න හදනවා
    කවුද සහෝ ඒ?
    මේකත් මොලේ නොමේරු සින් එකක්
    මොකද දාන දාන දකින දකින ඒවාට එක්කෝ රනිල් ගේ, සජියගේ, නන්දසේනගේ, මැදමුලනේ, නෝමල් ගේ
    ඔහොම තමයි බ්‍රෝ මොලේ මෝරන්න විටමින් ටිකක් ඉල්ලගන්න