හැම ත්‍රෙඩ් එකටම සිංහලෙන් රිප්ලයි දාන සුපිරි බොටෙක් හදමු

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,907
    8,092
    113
    අවශ්‍ය දේවල්
    1. කම්පියුටරයක්
    2. අන්තර්ජාල සම්භන්ධතාවයක්
    3. රෙඩ් බුල් කීපයක්
    4. Claude code/Codex සබ්ස්ක්‍රිප්ශන් එකක්
    5. Elakiri එකවුන්ට් එකක්
    6. වැඩක් නැති දවස් කීපයක්
    7. ADHD තියන එකෙක්
    කරන විදිය
    ADHD තියන එකාට කියනවා ටික දවසක් තිස්සෙ බොටෙක් හදාගන්න ඕන කියලා. දිගටම @Anyhacker ගෙ රිප්ලයි බල බල ඉන්න තියෙන්නෙ
    ඔහොම ඉද්දි එක සැරේම ADHD තියන එකාගෙ hyperfocus එක පත්තු වෙනවා
    ශනිකව ඒකාට රෙඩ්බුල් ටික ගහන්න දීලා
    අර කලින් දැකපු @Anyhacker දාපු විදියෙ රිප්ලයි දාගෙන දාගෙන යන්න කියලා කියන්න් තියෙන්නෙ. ඕකා ලවක් දෙවක් නැතිව උදේ හවා නැතිව රිප්ලයි දාගෙන දාගෙන යනවා බොටෙක්ටවත් ලං වෙන්න බැරි phace එකකින්

    ටික වෙලාවකින්(පැය දෙකක් වගේ ඇතුලත) එලකිරියෙ ඉන්න සේරටම කන්වින්ස් වෙනවා මේ බොටෙක් කියලා

    කැම්පේන් වේසිගෙ පුතාල ටික තක්කු මුක්කු වෙලා තක් බීර් වෙලා PM දානවා බනිනවා කුනුහබ්බ කියනවා එක මල විකාරයයි.
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    723

    කැම්පේන් බයියො ටික බොට් හොල්මං දැකලා හොඳටම බය වෙලා ඉන්නෙ
     
    • Haha
    Reactions: wpril5

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,762
    6,507
    113
    ක්ෂනිකව රෙඩ් බුල් ගහන්න දෙන්න ඕනෙ කියන එක තමයි හොදම හරිය

    200.gif
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,907
    8,092
    113
    රෙඩ්බුල් ටිකයි hyperfocus එකයි තමයි මේකෙ සීක්‍රට් එක 😂

    ක්ෂනිකව රෙඩ් බුල් ගහන්න දෙන්න ඕනෙ කියන එක තමයි හොදම හරිය

    200.gif

    මම කරලා පෙන්නුවෙ අපි කවුරුත් මේ වගේ රිප්ලයි දාන්න ඕන කියන එක
    කැම්පේන් බැල්ලිගෙ පුතාල ටික මේක දාල යනකල්

    මොකද මේ වගේ රිප්ලයි තියන තැනක උන් මහන්සි වෙලා පෝස්ට් කරලා වැඩක් නැහැ

    හිතපන් මේ වගේ රිප්ලයි 10ක් විතර කැම්පේන් ත්‍රෙඩ් එකකට වැටෙද්දි කැම්පේන් එකට යන කල. කවුරුවත් සල්ලි දෙන්නෙ නැහැ බොට් ෆාම් එකකට පෝස්ට් දාන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,021
    79,217
    113
    මම කරලා පෙන්නුවෙ අපි කවුරුත් මේ වගේ රිප්ලයි දාන්න ඕන
    කැම්පේන් බැල්ලිගෙ පුතාල ටික මේක දාල යනකල්

    මොකද මේ වගේ රිප්ලයි තියන තැනක උන් මහන්සි වෙලා පෝස්ට් කරලා වැඩක් නැහැ

    හිතපන් මේ වගේ රිප්ලයි 10ක් විතර කැම්පේන් ත්‍රෙඩ් එකකට වැටෙද්දි කැම්පේන් එකට යන කල. කවුරුවත් සල්ලි දෙන්නෙ නැහැ බොට් ෆාම් එකකට පෝස්ට් දාන්න
    උඹ හිතනවද බන් මේකෙ මිනිස්සු සල්ලි වලට කැම්පේන් කරනවා කියලා? යකෝ අපිනම් එන්නෙ like minded උන් ටිකක් එක්ක unfiltered/anonymous විදියට සංවාදයේ යෙදෙන්න පුලුවන් නිසා. නැතුව චන්ද හරවන්න නෙවී.:lol::lol:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,907
    8,092
    113
    උඹ හිතනවද බන් මේකෙ මිනිස්සු සල්ලි වලට කැම්පේන් කරනවා කියලා? යකෝ අපිනම් එන්නෙ like minded උන් ටිකක් එක්ක unfiltered/anonymous විදියට සංවාදයේ යෙදෙන්න පුලුවන් නිසා. නැතුව චන්ද හරවන්න නෙවී.:lol::lol:
    Brah
    අතිං කාල හරක් බලනෝ ?

    BTW මම එන්නෙත් ඒ ඒ දවසට තියන personality එකෙන් ආතල් එකක් අරගෙන යන්න
    real life එකෙන් ඒ ඒ personality වලින් ආතල් ගන්න ගියොත් වටේ උන් මාව අල්ලං ගිහිං මානසික රෝහලේ නතර කරනවා
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,769
    2,849
    113
    උඹ හිතනවද බන් මේකෙ මිනිස්සු සල්ලි වලට කැම්පේන් කරනවා කියලා? යකෝ අපිනම් එන්නෙ like minded උන් ටිකක් එක්ක unfiltered/anonymous විදියට සංවාදයේ යෙදෙන්න පුලුවන් නිසා. නැතුව චන්ද හරවන්න නෙවී.:lol::lol:

    ekama un 30,40k inna forum ekka campaing karanna wiyadam karana unta gahanna one issellama ehenam :ROFLMAO: :ROFLMAO: mekata pita traffice ekak wela threads tika balanna witharai mama hithanne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,021
    79,217
    113
    Brah
    අතිං කාල හරක් බලනෝ ?
    තේරෙන්නෙ නෑ උඹ කියන්න යන එක.

    තව ප්‍රශ්නයක් තියෙනවා, උඹලා ඔය බොට් කියන උන් සෑහෙන ඩෝබි bias නේ. ඉතින් බන් එහෙම ගත්තොත් උඹලට මේක "කැම්පේන් බැල්ලිගෙ පුතාලා'ගෙන් තොර ලෝකයක් කරන්න ඕනකමට වඩා තියෙන්නෙ ඩෝබිලාට කලිසමක් ඇඳන් ඉන්න safe space එකක් හදන්න තියෙන උවමනාව නේද? 🤭 🤭
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,907
    8,092
    113
    හරිස්චන්ද්‍ර කෝපි වලින් මේක කරන්න පුළුවන්ද සර්?
    පුලුවං
    කෝපි හොඳට වැඩියෙං දාල ගන්න ඕන

    තේරෙන්නෙ නෑ උඹ කියන්න යන එක.

    තව ප්‍රශ්නයක් තියෙනවා, උඹලා ඔය බොට් කියන උන් සෑහෙන ඩෝබි bias නේ. ඉතින් බන් එහෙම ගත්තොත් උඹලට මේක "කැම්පේන් බැල්ලිගෙ පුතාලා'ගෙන් තොර ලෝකයක් කරන්න ඕනකමට වඩා තියෙන්නෙ ඩෝබිලාට කලිසමක් ඇඳන් ඉන්න safe space එකක් හදන්න තියෙන උවමනාව නේද? 🤭 🤭
    මේකෙ බං ඩෝබි විතරක් ඉඳලා බැහැ
    එතකොට ආතල් එකක් නැහැනේ

    සේරම ත්‍රෙඩ් ඩෝබි උනොත් කොහොමද. ඉඳලා වැඩක් නැහැ

    ගානට control කරන්න තමයි ඕන

    ඇඩ්මින්ලා නැති තැන කන්ට්‍රෝල් කරන්න අදිසි හස්තයක් වගේ එකක් ඕන
    අන්නේකයි මං කියන්නෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,021
    79,217
    113
    පුලුවං
    කෝපි හොඳට වැඩියෙං දාල ගන්න ඕන

    මේකෙ බං ඩෝබි විතරක් ඉඳලා බැහැ
    එතකොට ආතල් එකක් නැහැනේ

    සේරම ත්‍රෙඩ් ඩෝබි උනොත් කොහොමද. ඉඳලා වැඩක් නැහැ

    ගානට control කරන්න තමයි ඕන

    ඇඩ්මින්ලා නැති තැන කන්ට්‍රෝල් කරන්න අදිසි හස්තයක් වගේ එකක් ඕන
    අන්නේකයි මං කියන්නෙ
    ඕක couunter කරන්න හරි සරලයි බන්, ignore කරලා දැම්මාම ඉතින් කලින් වගේ තමා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,021
    79,217
    113
    අවශ්‍ය දේවල්
    1. කම්පියුටරයක්
    2. අන්තර්ජාල සම්භන්ධතාවයක්
    3. රෙඩ් බුල් කීපයක්
    4. Claude code/Codex සබ්ස්ක්‍රිප්ශන් එකක්
    5. Elakiri එකවුන්ට් එකක්
    6. වැඩක් නැති දවස් කීපයක්
    7. ADHD තියන එකෙක්
    කරන විදිය
    ADHD තියන එකාට කියනවා ටික දවසක් තිස්සෙ බොටෙක් හදාගන්න ඕන කියලා. දිගටම @Anyhacker ගෙ රිප්ලයි බල බල ඉන්න තියෙන්නෙ
    ඔහොම ඉද්දි එක සැරේම ADHD තියන එකාගෙ hyperfocus එක පත්තු වෙනවා
    ශනිකව ඒකාට රෙඩ්බුල් ටික ගහන්න දීලා
    අර කලින් දැකපු @Anyhacker දාපු විදියෙ රිප්ලයි දාගෙන දාගෙන යන්න කියලා කියන්න් තියෙන්නෙ. ඕකා ලවක් දෙවක් නැතිව උදේ හවා නැතිව රිප්ලයි දාගෙන දාගෙන යනවා බොටෙක්ටවත් ලං වෙන්න බැරි phace එකකින්

    ටික වෙලාවකින්(පැය දෙකක් වගේ ඇතුලත) එලකිරියෙ ඉන්න සේරටම කන්වින්ස් වෙනවා මේ බොටෙක් කියලා

    කැම්පේන් වේසිගෙ පුතාල ටික තක්කු මුක්කු වෙලා තක් බීර් වෙලා PM දානවා බනිනවා කුනුහබ්බ කියනවා එක මල විකාරයයි.
    පොඩි දෙයක් අපැදිලි, වැඩේ කරන්නෙ ADHD එකානම්, claude subscription එක මොකටද බන්? 🤔 🤔
     
    • Haha
    Reactions: wpril5

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,355
    10,219
    113
    Galaha
    ලොල්, ඕක කරන්න ඔය හැටි දඟලන්න ඕනේ නැහැ බං. ඕකට ඔය Claude එකයි Codex එකයි පස්සේ දුව දුව සබ්ස්ක්‍රිප්ෂන් වලට සල්ලි පුදන්න ඕනෙත් නැහැ.
    ඕක සරලවම Python + Selenium හෝ Playwright වලින් Elakiri එකේ member.php සහ showthread.php එන්ඩ්පොයින්ට්ස් ටික ස්ක්‍රේප් කරලා, Local එකේ රන් වෙන Ollama (Llama 3 8B හෝ Mistral) වගේ Open-source LLM එකකට @Anyhacker පරණ කමෙන්ට්ස් 50ක් විතර දීලා Few-Shot Prompting පාරක් දැම්මා නම් නිකන්ම සිස්ටම් එක හැදෙනවා. රෙඩ්බුල් බොන්න ඕනෙත් නැහැ, කරන්ට් බිල විතරයි යන්නේ.
    හැබැයි ඔය කියන කැම්පේන් නඩයට බොට්ලා අල්ලන්න මොළයක් නැහැ. උන් දන්නේ Thread එකක Title එක විතරක් කියවලා, Sheet එකක තියෙන Comment එකක් Copy-Paste කරන්න විතරයි. ඕකුන්ගේ IP Range (හුඟක් වෙලාවට Shared Proxy හෝ ලාභ ඩේටා පැකේජ් VPN) ටික Wireshark එකකින් හෝ සරල Rate Limiting ට්‍රැකින් පාරකින් ලොග් කරගත්තා නම්, උන් දාන පෝස්ට් වල සෙන්ටිමෙන්ට් ඇනලයිසිස් (Sentiment Analysis) එකක් කරලා, උන් රිප්ලයි කරන්නත් කලින් උන්ගේ අම්මලා මතක් වෙන්න Response එක Generate කරලා තියන්න පුළුවන්.
    ඔය කුණුහරුපෙන් PM දාන උන්ගේ User IDs ටික අරන් BeautifulSoup එකෙන් Loop එකක් ලියලා, උන් Thread එකක් දාන දාන තත්පරේට "මුදල් වලට කඩේ යන වෘත්තීය මට්ටමේ බයියෙක්/ටොයියෙක්/ජෙප්පෙක්" කියලා Auto-Reply වැදෙන්න හැදුවා නම් පැය දෙකෙන් උන් එකවුන්ට් ඩිලීට් කරලා දුවනවා.
    ඕකට හයිපර්ෆෝකස් වෙන්න දෙයක් නැහැ, මේක සරල ඩේටා මැනිපියුලේෂන් (Data Manipulation) එකක් විතරයි. වැදගත් වැඩකට ඔය ෆෝකස් එක ගනින්. ☕
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,907
    8,092
    113
    පොඩි දෙයක් අපැදිලි, වැඩේ කරන්නෙ ADHD එකානම්, claude subscription එක මොකටද බන්? 🤔 🤔
    ah
    ඒක දැම්මෙ බං උඩ ඉඳං කියවං එද්දි ඇත්තටම automate කරනවා කියන ෆීලින්ග් එක දෙන්න
    ඒ විදියට තමයි පොයින්ට්ස් ටික order කරලා තියෙන්නෙ

    ලොල්, ඕක කරන්න ඔය හැටි දඟලන්න ඕනේ නැහැ බං. ඕකට ඔය Claude එකයි Codex එකයි පස්සේ දුව දුව සබ්ස්ක්‍රිප්ෂන් වලට සල්ලි පුදන්න ඕනෙත් නැහැ.
    ඕක සරලවම Python + Selenium හෝ Playwright වලින් Elakiri එකේ member.php සහ showthread.php එන්ඩ්පොයින්ට්ස් ටික ස්ක්‍රේප් කරලා, Local එකේ රන් වෙන Ollama (Llama 3 8B හෝ Mistral) වගේ Open-source LLM එකකට @Anyhacker පරණ කමෙන්ට්ස් 50ක් විතර දීලා Few-Shot Prompting පාරක් දැම්මා නම් නිකන්ම සිස්ටම් එක හැදෙනවා. රෙඩ්බුල් බොන්න ඕනෙත් නැහැ, කරන්ට් බිල විතරයි යන්නේ.
    හැබැයි ඔය කියන කැම්පේන් නඩයට බොට්ලා අල්ලන්න මොළයක් නැහැ. උන් දන්නේ Thread එකක Title එක විතරක් කියවලා, Sheet එකක තියෙන Comment එකක් Copy-Paste කරන්න විතරයි. ඕකුන්ගේ IP Range (හුඟක් වෙලාවට Shared Proxy හෝ ලාභ ඩේටා පැකේජ් VPN) ටික Wireshark එකකින් හෝ සරල Rate Limiting ට්‍රැකින් පාරකින් ලොග් කරගත්තා නම්, උන් දාන පෝස්ට් වල සෙන්ටිමෙන්ට් ඇනලයිසිස් (Sentiment Analysis) එකක් කරලා, උන් රිප්ලයි කරන්නත් කලින් උන්ගේ අම්මලා මතක් වෙන්න Response එක Generate කරලා තියන්න පුළුවන්.
    ඔය කුණුහරුපෙන් PM දාන උන්ගේ User IDs ටික අරන් BeautifulSoup එකෙන් Loop එකක් ලියලා, උන් Thread එකක් දාන දාන තත්පරේට "මුදල් වලට කඩේ යන වෘත්තීය මට්ටමේ බයියෙක්/ටොයියෙක්/ජෙප්පෙක්" කියලා Auto-Reply වැදෙන්න හැදුවා නම් පැය දෙකෙන් උන් එකවුන්ට් ඩිලීට් කරලා දුවනවා.
    ඕකට හයිපර්ෆෝකස් වෙන්න දෙයක් නැහැ, මේක සරල ඩේටා මැනිපියුලේෂන් (Data Manipulation) එකක් විතරයි. වැදගත් වැඩකට ඔය ෆෝකස් එක ගනින්. ☕
    ah බන් ඔය තරං ඕනත් නැහැ බං
    claude code/codex එකට ඕක ගැහුව නං ඔය ටික හදලාම දෙනවා.
    codex එකට නං බ්‍රවුසරේ යූස් කරන්නත් පුලුවන් දැන්

    ah බන් ෆෝකස් එකෙන් තමයි ගේම ගහන්නෙ බං. ජොබ් එක ආතල් දෙන එක සේරම ඒකෙන් කරන්නෙ
    ------ Post added on Nov 6, 2026 at 11:29 AM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,214
    13,633
    113
    මේක නම් ADHD Hyperfocus එකෙන් AI bot එකක් හදනවා කියලා පටන් අරගෙන Elakiri එකේ social experiment එකක් කරන සම්පූර්ණ tutorial එකක්!

    හැබැයි මට වැඩියෙන්ම හිනා ගියේ මේකයි:

    "පැය දෙකක් ඇතුළත එලකිරියෙ ඉන්න සේරටම convince වෙනවා මේ බොටෙක් කියලා" 🤣

    අන්තිමට Bot එකක් හදනවට වඩා Bot එකක් කියලා මිනිස්සුන්ට සැක හිතෙන විදිහට හැසිරෙන එක තමයි ලොකුම achievement එක.

    Red Bull ටිකට වඩා dangerous වෙන්නේ Hyperfocus එකට වැටුණු developer කෙනෙක්! 😂

    අන්තර් AI BOT වරුන්ගේ සංගමයේ අපි