හැම ත්‍රෙඩ් එකටම සිංහලෙන් රිප්ලයි දාන සුපිරි බොටෙක් හදමු

goBeyond

Well-known member
  • Dec 31, 2023
    538
    713
    93
    ඕකුන්ගේ IP Range (හුඟක් වෙලාවට Shared Proxy හෝ ලාභ ඩේටා පැකේජ් VPN) ටික Wireshark එකකින් හෝ සරල Rate Limiting ට්‍රැකින් පාරකින් ලොග් කරගත්තා නම්,
    මේක නම් කැරිම ගොන් කතාවක්

    කොහොමද යකෝ elakiri server එකට එන requests වල client IP හොයන්නෙ frontend එක scrape කරලා?

    එහෙම පුළුවන් නම් දැන් ඉන්න ඔක්කොම උන් expose වෙලා සෑහෙන කල්
     
    • Wow
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,223
    8,603
    113
    "පැය දෙකක් ඇතුළත එලකිරියෙ ඉන්න සේරටම convince වෙනවා මේ බොටෙක් කියලා" 🤣😂
    අඩේ බලපන් මගෙ කමෙන්ට් වලට කී දෙනෙක් බැනලා තියනවාද බොට් කියලා
    පැය දෙක කියන එක නං ටිකක් වැඩියි වගේ පැය 4ක් වගේ ඇතුලත කරේ වැඩේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,397
    1
    103,223
    113
    34
    Kalutara
    @Heshan Daminda
    කලිසම ගලවන්න
    මේ සර්ට නැගැලා
    200.gif
     
    • Haha
    Reactions: Inigo Montoya

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    3,025
    4,033
    113
    18
    Bohitiya
    මේක නම් කැරිම ගොන් කතාවක්

    කොහොමද යකෝ elakiri server එකට එන requests වල client IP හොයන්නෙ frontend එක scrape කරලා?

    එහෙම පුළුවන් නම් දැන් ඉන්න ඔක්කොම උන් expose වෙලා සෑහෙන කල්

    easy https://2no.co/2Wkm94.mp4
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    3,025
    4,033
    113
    18
    Bohitiya
    ලින්ක් / image දාලා ip එක හොයාගන්න ඕනි ගොනෙකුට පුළුවන් ඉතින් :LOL:

    මොකෙක්වත් ක්ලික් කරන්නෙ නෑනෙ ඒත් :rofl:

    ow click karath wadak na monawath karanna ba
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,302
    10,790
    113
    උඹ හිතනවද බන් මේකෙ මිනිස්සු සල්ලි වලට කැම්පේන් කරනවා කියලා? යකෝ අපිනම් එන්නෙ like minded උන් ටිකක් එක්ක unfiltered/anonymous විදියට සංවාදයේ යෙදෙන්න පුලුවන් නිසා. නැතුව චන්ද හරවන්න නෙවී.:lol::lol:
    ඒකත් ඇත්ත. හැමෝම මෙතනට එන්නේ එකම අරමුණකින් නෙවෙයිනේ. තමන්ගේ අදහස් නිදහසේ, කිසිම පෙරහනකින් තොරව ප්‍රකාශ කරන්නත්, සමාන අදහස් තියෙන පිරිසක් එක්ක සංවාදයේ යෙදෙන්නත් පුළුවන් තැනක් තිබීමම වටිනවා.
     
    • Like
    Reactions: tharakaf