අල්ලපු අන්ඨි රට ගිහින් සල්ලි පොතේ දාගෙන පොලියෙන් ජීවත්වෙන කෙනෙක්.
වයස 44 රැකියාවක් නොමැත
එයාට ටින් අංකය හදල දෙන්න කීව
මේක හදනකොට
Resident status
Citizenship
කියන ඒවට මොනවද දාන්නෙ
සෝස් ඔෆ් ඉන්කම් කියන ඒවට මොකක්ද දාන්න ඕන.
Profession කියන එකට මොනවද දාන්න ඕන
වයස 44 රැකියාවක් නොමැත
එයාට ටින් අංකය හදල දෙන්න කීව
මේක හදනකොට
Resident status
Citizenship
කියන ඒවට මොනවද දාන්නෙ
සෝස් ඔෆ් ඉන්කම් කියන ඒවට මොකක්ද දාන්න ඕන.
Profession කියන එකට මොනවද දාන්න ඕන