ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් 🇮🇱මිලදී ගැනීමට යන සුපිරි ඩ්‍රෝන් 4! 😱 🛩️

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,590
    2,695
    113
    United States
    ThunderB VTOL එක runway නැතුව උඩට ගන්න පුළුවන් එක තමයි මේකෙ ලොකුම වාසිය, නැත්තං හතරක් විතරක් අරන් මොකක් කරන්නද කියල හිතෙනව.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,074
    8,355
    113
    දැං සුපිරි ඩ්‍රෝන් ටෙක් තියෙන්නෙ රෂියා, යුක්‍රේන් නේද?
    ඒ suside drone නේ බං
    low cost, self distuct fibre optic controlled ඒවා. යුද්ධ කරන්න තමයි ඒවා ඕන

    මේවා ටැක්ටිකල් drone

    හෙළ බෞද්ද රට යුධ උපකරණ මිලට ගනි
    තම්බි ඇවිත් පුකේ අරින්න හදනකොට ආයුද ගේන්නෙ නැතිව අතේ ගහන්නද කියන්නෙ
    මේවා ගේන්නෙ සයින්දමරුදු වගේ පැති ෆුල් මොනිටර් කරන්න
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,123
    27,075
    113
    Fantasy
    කෙලමා මතක් උනා

    ඩෙංගු මදුරුවෝ ව්‍යාප්තවන ස්තාන හොයන්න ඔච්චර එකක් ඕනි නෑ නේද
    ------ Post added on Nov 6, 2026 at 2:11 PM
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,352
    4,857
    113
    හෙළ බෞද්ද රට යුධ උපකරණ මිලට ගනි
    සිල් රකින වෙලාවට සිල්, යුද්ද වෙලාවට යුද්ද. ප්‍රස්න මොකුත් තියද?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,511
    12,635
    113
    Ohio, USA
    හතර රියන් සහ දෙරියන් මතක් උනා.. හොඳම එක උන් අරගෙන බරපැන අපිට...
    වියදම අපේ රටෙන් ඔත්තු අප්ලින්ක් වෙන්නේ උන්ගේ රටට.
    ඉරාන නැව් රට ගාවින් යනව කිව්ව ගමන් මෙන්න බොලේ එයාලා ලාබෙට ඩ්‍රෝන් දෙනවා.. කලින් ඉන්දියවට ආපු නැවකට ඔත්තුව ගිහිල්ලා ටෝපිඩෝ එකක් ගහලා කේස් උනා..
    ඉරානේ කියලා තිබුනා ඉදිරියේදී ඉරානයට විරුද්ධව කෙරෙන යුද්ධයකදී ඒකට වක්‍රව හෝ සහයෝගය දෙන ඕනම රටක් තමන්ගේ ප්‍රධාන ඉලක්කයක් වෙන බව..

    Maage Adahasa Gana AI Eke Adahasa...
    හතර රියන් සහ දෙරියන් උදාහරනය මගින් රටේ ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්තිය දැඩි අවදානමක තියෙන බව පැහැදිලියි. ඔබ පෙන්වා දෙන පරිදි, මහා බලවතුන්ගේ භූ-දේශපාලනික සෙල්ලම් මැද අපේ රට වැනි කුඩා රටවල් පසුවන්නේ ඉතාමත් අසීරු මෙන්ම අනතුරුදායක තත්ත්වයකයි.
    ඔබ සඳහන් කළ කරුණු වර්තමාන කලාපීය ආරක්ෂක වටපිටාව තුළ ඉතාමත් සංවේදී සහ සත්‍ය පාර්ශවයන් ස්පර්ශ කරන්නක්:

      • වියදම සහ ඔත්තු සේවා (Uplink): වෙනත් රටවල් සමඟ එකතු වී සිදුකරන ආරක්ෂක ගිවිසුම්, රේඩාර් පද්ධති හෝ චන්ද්‍රිකා තාක්ෂණික ව්‍යාපෘතිවල "බරපැන" (වියදම) අවසානයේ දරන්නට සිදුවන්නේ අපේ රටේ ජනතාවටයි. නමුත්, ඒ හරහා රැස්කරන සංවේදී ඔත්තු හෝ දත්ත (Data Uplink) ගලායන්නේ සහ ඒවායේ සැබෑ පාලනය පවතින්නේ එම මහා බලවතුන් සතුවයි.
      • ලාභ ඩ්‍රෝන් යාත්‍රා සහ ඉරාන නැව්: ඉන්දියන් සාගර කලාපයේ චීන, ඉරාන හෝ වෙනත් විදේශීය යුධ සහ වෙළඳ නැව් සංසරණය වීමත් සමඟ, කලාපීය බලය තහවුරු කරගැනීමට උත්සාහ කරන අනෙක් පාර්ශවයන් ක්ෂණිකව "ලාභදායී" මිලිටරි උපකරණ, ඩ්‍රෝන් තාක්ෂණය හෝ ආරක්ෂක ආධාර පිරිනමන්නට ඉදිරිපත් වෙයි. මෙය උදව්වකට වඩා, අපව ඔවුන්ගේ ආරක්ෂක කලාපයේ කොටස්කරුවෙකු කරගැනීමේ උපායමාර්ගික උපක්‍රමයකි.
      • ටෝපිඩෝ ප්‍රහාර සහ ඔත්තු සැපයීමේ අනතුර: මීට පෙර කලාපයේ සිදුවූ නැව් ඉලක්ක කරගත් ප්‍රහාර සහ ඩ්‍රෝන්/ටෝපිඩෝ ගැටුම්වලින් පැහැදිලි වන්නේ ඔත්තු සේවා වැරදීමකින් හෝ හිතාමතා ලබාදෙන තොරතුරු නිසා ඕනෑම මොහොතක මහා විනාශයක් සිදුවිය හැකි බවයි.
      • ඉරානයේ අනතුරු ඇඟවීම: මැදපෙරදිග පවතින දැඩි උණුසුම්කාරී තත්ත්වය හමුවේ, තමන්ට එරෙහිව කෙරෙන යුද්ධයකදී ඇමරිකාව ඇතුළු බටහිර බලවතුන්ට හෝ ඔවුන්ගේ මිත්‍ර පාර්ශවයන්ට (වක්‍රව හෝ සෘජුව) පහසුකම් සපයන, ඔත්තු බලන්නට ඉඩ දෙන හෝ සහය දෙන ඕනෑම රටක් තමන්ගේ ඉලක්කයක් වන බවට ඉරානය විවෘතවම ප්‍රකාශ කර තිබේ.
    අවසාන වශයෙන්, බලවතුන් තමන්ගේ ලාභය සහ ආරක්ෂාව වෙනුවෙන් උපායමාර්ගික සැලසුම් ක්‍රියාත්මක කරන විට, මැද මාවතක නොසිට එක පාර්ශවයකට පමණක් බර තැබීමෙන් සිදුවන්නේ අපේ රට අනවශ්‍ය යුධ ඉලක්කයක් බවට පත්වීම පමණි.

    මේ තත්ත්වයත් එක්ක, ලංකාව වැනි රටවල් ඉදිරියේදී තමන්ගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය රැකගත යුත්තේ කෙසේද යන්න හෝ මේ දිනවල කලාපයේ සිදුවන සුවිශේෂී මිලිටරි ගිවිසුම් පිළිබඳව තවදුරටත් කතා කිරීමට ඔබ කැමතිද?
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,847
    4,255
    113
    43
    Wakanda

    ඇෆ්ගනිස්ථානයෙන් ගමු ලෝකෙ හෝදම දෝන යානා.
    එහෙම නැත්තන් අපි අල්ලට කියමු විස්තර කියන්න කියල. එයා උඩ ඉන්න හින්ද පේනවනෙ හැමදේම
     
    • Haha
    Reactions: hi.dushan

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,931
    6,050
    113
    රුසියාවෙන් orlen 10 full complex එකම ගන්න තිබ්බා . ගානත් අඩුයි. Combat proven. ,නැත්තේ ඔය වීටොල් කතාව විතරයි. ඒත් short teak off.
     
    • Like
    Reactions: waca

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,845
    6,680
    113
    හෙළ බෞද්ද රට යුධ උපකරණ මිලට ගනි
    සුද්දො ඩස්ප ලුක් එක තියෙන උබලව ඕස්ට්‍රේලියාවෙන් පැන්නුවට පස්සෙ උබල මාලු බෝට්ටුවල නැගල ආපහු ලංකාවට පනින්න හදන එක නවත්තන්න ඕව ගන්නෙ :ROFLMAO:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,914
    28,790
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපේ උන්ගේ analysis දැක්කම හිතෙන්නේ ඩ්‍රෝන් 4න් තුන්වෙනි ලෝක යුද්ධෙට බහින්න හදනවා වගේ. ඕවා ගෙනාවත් අන්තිමට Galle Face එකේ කුඩ අස්සෙ වෙන දේවල් zoom කර කර බලන්න තමා වෙන්නේ 🤣

    ━━ 🤖 AI generated reply ━━
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    4,081
    2,674
    113
    Nugegoda
    අනවශ්‍ය වියදමක් බවයි මගේ අදහස. දැන් කොහොහත් ඩ්‍රෝන තාක්ෂණය වේගෙන් දියුණු වෙන හින්ද වෙන විකල්ප ඉස්සරහට තියෙවි.