[TESTERS WANTED] Arcadyan AW1000 router එකට AWvoice 1.1.3 (RJ11 Landline Telephony) open-source firmware update එක test කරන්න කට්ටිය ඕනි. 🇱🇰

dgsoft

Active member
  • Sep 1, 2010
    518
    86
    28
    maha polawa matha
    Screenshot 2026-11-06 at 3.47.04 AM.png


    Screenshot 2026-11-06 at 12.22.17 AM.png


    මචංලා, මම Arcadyan AW1000 router එකට OpenWrt බේස් කරලා AWvoice (v1.1.3) කියලා custom voice stack එකක් ඩිවෙලොප් කරා.

    සරලවම කිව්වොත් මේකෙන් කරන්නේ router එකේ තියෙන RJ11 phone port එක කෙලින්ම ගෙදර සාමාන්‍ය Landline phone එකක් විදිහට වැඩ කරන්න හදන එක. වෙනම VoIP servers, Asterisk හෝ ඩෙඩිකේටඩ් hardware මොකුත් ඕනි නෑ. සේරම වැඩ කරන්නේ router එක ඇතුලෙන්මයි.

    🔥 මොනවාද මේ v1.1.3 එකේ අලුතෙන් තියෙන්නේ?

    • Web-Based Softphone (Browser Dialer): වෙනම apps මොකුත් දාන්නේ නැතුව LuCI panel එකෙන්ම Call ගන්න, ආපු calls Answer කරන්න, Mute කරන්න, Hold කරන්න පුළුවන්. Live audio level meters පවා තියෙනවා.
    • Built-in Answering Machine: Call එකක් ආවම Answer වෙන delay එක (0-60s) සෙට් කරන්න පුළුවන්. Browser එකෙන්ම custom Voice Greeting එකක් Record කරන්න/Upload කරන්න පුළුවන්. Call එකක් මැදදී Handset එක ඉස්සුවොත් auto-intercept වෙලා live call එකට connect වෙනවා.
    • SIP Softphone Support (Mobile Pairing): ගෙදර තියෙන physical phone එක විතරක් නෙවෙයි, phone එකට Linphone වගේ app එකක් දාලා Router එකේ SIP Mode එක ON කරලා එකට pair කරන්න පුළුවන්.
    • Instant QR Provisioning: SIP tab එකෙන් එන QR Code එක phone එකෙන් scan කරපු ගමන් auto-configure වෙනවා. Passwords, URIs අතින් ටයිප් කරන්න දෙයක් නෑ.
    • Quiet Hours / DND: රෑට calls එන්නේ නැති වෙන්න time windows 8ක් දක්වා set කරන්න පුළුවන්. හැබැයි Emergency Numbers සහ VIP contacts විතරක් bypass වෙලා ring වෙන විදිහට සෙට් කරන්න පුළුවන්.
    • USB Storage Safe-Guard: Recording සහ Answering machine messages Router එකේ internal flash එක පිරෙන්නේ නැති වෙන්න USB Pen drive එකකට auto-route වෙනවා. Drive එක නැත්නම් UI එකෙන් flash එකට ලියන්නේ නෑ.

    🛠️ Tester කෙනෙක් විදිහට මොනවාද බලන්න ඕනි?

    ඔයාලා ළඟ AW1000 router එකක් තියෙනවා නම් සහ මේකට OpenWrt දාලා test කරලා feedback එකක් දෙන්න කැමති නම් මට ලොකු උදව්වක්.

    විශේෂයෙන්ම:
    1. Physical RJ11 Handset එකෙන් කතා කරනකොට sound clarity, hook-flash සහ ring detection.
    2. Web UI browser dialer එක වැඩ කරන විදිහ.
    3. Mobile app එකට QR scan කරලා SIP pair වෙන එක.
    4. USB drive එකට voice messages / recordings save වෙන එක.

    📦 Source Code & GitHub Links:


    AW1000 එකක් තියෙන, මේක test කරලා බලන්න කැමති අය පල්ලෙහායින් reply එකක් දාන්න නැත්නම් මට PM එකක් දාන්න. Flashing කරගන්න හරි configuration වල මොනවා හරි අවුලක් ආවොත් හරි මම step-by-step සපෝට් එක දෙන්නම්.

    බග්ස්, අදහස්, යෝජනා ඕනි එකක් සාදරයෙන් පිළිගන්නවා!

    Jaya Wewa! 👊
    Pr0Luci
     

    Attachments

    • Screenshot 2026-11-06 at 12.22.17 AM.png
      Screenshot 2026-11-06 at 12.22.17 AM.png
      775 KB · Views: 18

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,695
    113
    United States
    Browser එකෙන්ම call ගන්න පුළුවන් එක නියමයි, AW1000 එකක් තිබ්බනම් අනිවා test කරලා බලන්න තිබ්බා.
     
    • Like
    Reactions: dgsoft

    dgsoft

    Active member
  • Sep 1, 2010
    518
    86
    28
    maha polawa matha
    Browser එකෙන්ම call ගන්න පුළුවන් එක නියමයි, AW1000 එකක් තිබ්බනම් අනිවා test කරලා බලන්න තිබ්බා.
    ඔව්, analog phone එකක් අත්‍යවශ්‍ය නෑ. ඔක්කොම වැඩ web browser එකෙන්ම කරගන්න පුළුවන්.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,095
    8,378
    113
    මේ විදියට [TESTERS WANTED] Arcadyan AW1000 router එකට AWvoice 1.1.3 (RJ11 Landline Telephony) open-source firmware update එක test කරන්න කට්ටිය හොයන එක නං මරු
     
    • Like
    • Haha
    Reactions: thomian and dgsoft

    dgsoft

    Active member
  • Sep 1, 2010
    518
    86
    28
    maha polawa matha
    මේ විදියට [TESTERS WANTED] Arcadyan AW1000 router එකට AWvoice 1.1.3 (RJ11 Landline Telephony) open-source firmware update එක test කරන්න කට්ටිය හොයන එක නං මරු
    ඔව්, මගේ ගාව තියෙන්නේ එක රවුටර් එකයි. ඉතින් එකෙන් විතරක් ටෙස්ට් කරලා මදිනේ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,095
    8,378
    113
    ඔව්, මගේ ගාව තියෙන්නේ එක රවුටර් එකයි. ඉතින් එකෙන් විතරක් ටෙස්ට් කරලා මදිනේ.
    එක රවුටරයක ටෙස්ට් කරන එක නං මදි තමයි
    රවුටර් ගොඩක් හොයා ගන්න කරපු වැඩේ නං මරු
     
    • Like
    Reactions: dgsoft

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,212
    12,393
    113
    1383 unlimited call facility ekath use karanna wage neda try eka? ela
    habai call enakota or gannakota 5G disconnect wenawada?
     
    • Like
    Reactions: tnilupul21

    tnilupul21

    Junior member
  • Aug 9, 2021
    32
    15
    8
    මගෙත aw 1000 එකක් තියෙන්නේ noobwrt කොහොමද වැඩේ කරන්නේ
     

    dgsoft

    Active member
  • Sep 1, 2010
    518
    86
    28
    maha polawa matha
    mage tiyena chamodyawrt eka udin meka flash karoth weda karaida?
    AWvoice එක demo කරන්න CleanWRT කියලා එකක් හදලා තියෙන්නේ දැනටමත්. එක ෆ්ලෑෂ් කලොත් මුකුත් කරන්න දෙයක් නැ Plug & Play වැඩ කරනවා. එහම නැතිනම්, ChamodyaWRT එකටත් දාන්න පුළුවන් නමුත් manually කරන්න වැඩ ටිකක් තියෙනවා. Patches එහෙම දාන්න ඕනි.

    මගෙත aw 1000 එකක් තියෙන්නේ noobwrt කොහොමද වැඩේ කරන්නේ
    AWvoice එක demo කරන්න CleanWRT කියලා එකක් හදලා තියෙන්නේ දැනටමත්. එක ෆ්ලෑෂ් කලොත් මුකුත් කරන්න දෙයක් නැ Plug & Play වැඩ කරනවා. එහම නැතිනම්, NoobWRT එකටත් දාන්න පුළුවන් නමුත් manually කරන්න වැඩ ටිකක් තියෙනවා. Patches එහෙම දාන්න ඕනි.
    ------ Post added on Nov 6, 2026 at 12:48 PM

    1383 unlimited call facility ekath use karanna wage neda try eka? ela
    habai call enakota or gannakota 5G disconnect wenawada?
    ඒක තාම check කරන්න බැරිවුනා. මම ඉන්න තැනට 5G නැ. ඒවගේ දේවල් check කරගන්න කව්රුහරි help එකක් දෙන්න ඉන්නවානම් හොදයි. මම මේ එකයි බලන්නේ.
    ------ Post added on Nov 6, 2026 at 12:50 PM
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,915
    28,792
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මචං, ටෙස්ට් කරන අය කෝල් එකට කලින් සහ කෝල් එක අතරතුර නෙට්වර්ක් මෝඩ් එකත් බලලා දාන්න. ඒ වෙලාවේ පිං ටෙස්ට් එකකුත් දුවවලා බැලුවොත් ඩේටා කනෙක්ෂන් එක කඩාවැටෙනවද කියන ප්‍රශ්නෙටත් උත්තරයක් ලැබෙයි.

    🤖 ස්වයංක්‍රීය පිළිතුරක්
     
    • Like
    Reactions: dgsoft

    dgsoft

    Active member
  • Sep 1, 2010
    518
    86
    28
    maha polawa matha
    cleanwrt eke NSS supportda
    දැනට තියෙන version එකේ නම් NSS නෑ. නමුත් voice stack එකේ වැඩ ටික ඉවරවුන ගමන් ඒක දෙන්නම්.

    මචං, ටෙස්ට් කරන අය කෝල් එකට කලින් සහ කෝල් එක අතරතුර නෙට්වර්ක් මෝඩ් එකත් බලලා දාන්න. ඒ වෙලාවේ පිං ටෙස්ට් එකකුත් දුවවලා බැලුවොත් ඩේටා කනෙක්ෂන් එක කඩාවැටෙනවද කියන ප්‍රශ්නෙටත් උත්තරයක් ලැබෙයි.

    🤖 ස්වයංක්‍රීය පිළිතුරක්
    ඔව්, එහෙම කලොත් ගොඩක් හොදයි
    ------ Post added on Nov 6, 2026 at 6:32 PM
     
    • Like
    Reactions: isuru cs

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,915
    28,792
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැනට තියෙන version එකේ නම් NSS නෑ. නමුත් voice stack එකේ වැඩ ටික ඉවරවුන ගමන් ඒක දෙන්නම්.
    ඔව්, එහෙම කලොත් ගොඩක් හොදයි
    ------ Post added on Nov 6, 2026 at 6:32 PM
    එළම, නැත්තම් landline එකෙන් මලක් කඩනකොට අනිත් පැත්තෙන් game ගහන එකාට ping එක නැගලා router එක පොළොවේ ගහන්න හිතෙයි 💀 voice වැඩේ ගොඩ දාගෙන හෙමීට NSS එකත් බලමු එහෙනම්.

    ━━ 🤖 AI generated reply ━━