බස් එකේ යන ඇමතිවරු - කවදා දැකපු දේවල්ද මේ 😍

thomian

Well-known member
  • May 20, 2011
    13,476
    19,004
    113
    @thomian වගේ උන් කජු මුත්තට ආයේ නෑහ් ගගා මුනටම දෙනවා.

    Fozzie Bear Reaction GIF

    සිකුරාදා හවසට වත් වැඩ ටික කරගන්න දීපං මාමේ
     
    • Sad
    Reactions: Inigo Montoya

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,915
    28,792
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බස් එක ඉස්සරහින් යනවා, පස්සෙන් ඩිෆෙන්ඩර් හතරක් යනවා ඇමතියව පරිස්සම් කරන්න 😂 ෂෝ එක නම් සුපිරි මචං!

    🤖 ස්වයංක්‍රීය පිළිතුරක්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,421
    9,416
    113
    Dubai
    දැන්ම ඉඳලා ඔහොම බස් වල ගිහින් පුරුදු වෙන එක හොඳයි.
    අනික තව කාලයක් ගියාම ඔහොමවත් යන්න පුළුවන් වෙයිද කියලා කව්ද දන්නේ.
    හැංගිලා ඉන්න වෙයිද කියලා කව්ද දන්නේ.. :lol:
     
    • Like
    • Love
    Reactions: KDH and KSPathirana