අලුතෙන් දාපු මෙට්‍රෝ බස් එකෙන් කඩවත ඉඳන් කැලණියට යමු.. 😍

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    අවුල 3 පාර වෙනකොටත් එහා පැත්තෙන් එකෙක් නැත්තම් කේස්. මුං ලීඩස්ලා හදනවා බිමලයයි , ඩොක්ටර් තට්ටයා මුං රෙඩි කරනවා එක හොදට පේනවා . මුං දුවන්නේ චීන ස්ටැයිල් එකට . එහා පැත්තේ ඒම උන් නෑ , වෙන එකෙක්ට හැදෙන්න දෙන්නෙත් නෑ . තට්ටයා ආවොත් ටිකක් හොදයි ටිකක් මොලයක් තියනවා වගේ පේනවා අනික් උන්ට වඩා
    ඔව් බන් කරන්න දෙයක් නැ. මේක තමයි ඉතින් ලන්කාවට උරුම
     
    • Sad
    Reactions: Don GasCan